(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඔහු ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත හෙයින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මහින්ද සමරසිංහ මහතා විදේශ ඇමතිවරයකු ලෙසද කලක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ වැඩක් නොකරම පඩි ගන්න අයයි .ගෙදරම යවන්න තියෙන්නේ
මේක තමන්ගේ පුද්ගලික දේපලනේ .ඒක එපානම් මේක ගන්නවා .අපොයි ප්‍රජාතන්ත්‍ර වාදේ අපිට කල දෙයක්
මෙයා එහෙ යවලා මැදමුලනේ පුතෙක් ඇතුලට රිංගවන්න හදන්නේ .ආයේ දෙකක් නෑ
ඉතා වටිනා තීරණයක්. ජනතාව ඔබගේ තීරණය ගැන ප්‍රශංසා කරනවා.
තානාපතිකම් තියෙන්නේ විශ්‍රාම යන දේශපාලුවන්ට විවේක ගන්නද?
ඉතින් අපිට පාන්ද?
මෙයාට නම් රජ සැප, අනේ අපේ රටට වුණු නස්පැත්තිය..
යෝෂිත පුතා... ඔන්න දියවන්නාවේ මන්දිරේ පස්ස දොරක් ඇරෙන වේලාව.
මන්ත්‍රීකමේ ඉඳලා 10% කොමිස් පාරක් දාගන්න අමාරුයි. ඊට වඩා හොඳයි තානාපතිකමේ තියෙන සැප. රටට නම් සත පහක වැඩක් නෑ...