IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහේස්ත්‍රාත් මීරිගම පොලිසියට හොදටම දෙහි කපයි

මීරිගම පොලිසිය කිසිම සූදානමක් නැතිව පැමිණීම නිසා උසාවියත්, මහජනතාවත් කරදරයටත්, හිරිහැරයටත්, රස්තියාදුවටත් පත්වෙතියි අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය ප්‍රකාශ කළාය.

වසර දෙක තුන පැරණි නඩු බී වාර්තා මගින් කැඳවන බවත්, කොතෙකුත් අවවාද කළත් වරද නිවැරදි කර නොගන්නා බවත් මහේස්ත්‍රාත්වරිය කීවාය.

එවැනි නඩු හතරක විත්තිකරුවන් මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 



අදහස් (0)

මහේස්ත්‍රාත් මීරිගම පොලිසියට හොදටම දෙහි කපයි

වරුණ Thursday, 04 July 2013 04:35 PM

පොලිසිය එහෙනම් විත්ති කාරයන්ගෙන් ගානක් අරන් වගේ පානදුර පොලිසියේත් බීල අහුවෙන රියදුරන්ට ලයිසන් නැ කියල උසාවියේදී කියන්න කියල උපදෙස් දුන්නේ උසාවියෙන් ලයිසන් අත්හිටවන එක බේරා ගන්න (දී)

:       0       0

චමිල නුවන් Thursday, 04 July 2013 05:08 PM

ඇත්තටමද ? (ස)

:       0       0

සුපුන් පෙරේරා Thursday, 04 July 2013 05:40 PM

පහුගිය දවස් වල වාස් ගුණවර්ධන මහතා විසින් හොඳම පොලිස් ස්ථානාධිපති කියලා සම්මාන දුන්නු පොලිසිය නේද මේ? (නි)

:       0       0

දිලාන් @ ජෝර්දාන් Thursday, 04 July 2013 06:24 PM

මේක නම් සහතික ඇත්ත .මම පෞද්ගලිකවම මේ අපහසුතාවය වින්ද. මේ ගැන වෙනම නඩුවක් දන්න්යි තිබුනේ............................ (දී))

:       0       0

පියල් Thursday, 04 July 2013 07:11 PM

මේ කතාවනං සහතික ඇත්ත. මගෙත් නඩුවක් තියනවා. නඩු වාර තුනකදීම ‍පොලිසිය එයාලගේ රාජකාරිය කරලා නැතුව නඩුව කල්දැම්මේ මීරිගව පොලිසියට හොදටම දෙහිකපලා. තවත් මගේ ගෙදර සිදුවුනු හොරකමක් ගැන පැමිණිලි කරලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. තවමත් හොරා ගැන ඉගියක්වත් හොයාගන්න පොලිසියට බැරිවුනා. එයාලා මහජන මුදලින් පඩි අරගන්න නිකමුන් පිරිසක් වෙලා. හැබැයි එකදෙයක් තියනවා. පොලිසි වල රථවාහන අංශ නම් හරිම කර්යක්ෂමයි. පොඩි පොඩි වැරදිවලට අහුවෙන රියදුරන්ගෙන් සන්තෝසම් ගන්නේ හරියට මාතර ගගේ කිඹුල්ලු ගොදුරු ඩැහැගන්නවා වගේ හරිම දක්ෂ විදියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site