කඩුවෙල හිටපු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු වන කදුරුවාන ඥාණසිරි මහතාගේ දේහය අවසන් කටයුතු සිදු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ සිරුර වැඩිදුර පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය පීඨයට යවන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා තලංගම පොලිසියට නියෝග කළේය. අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබියදී පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම මරණය සැක සහිත බව තලංගම පොලිසිය අධිකරණයට සැල කිරීමෙන් පසු එම නියෝගය කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහේස්ත්‍රාත් දේහය කනත්තට නොයයි
අශෝක Saturday, 15 November 2014 08:49 PM
දැන් අපට මැරෙන්න ලං වෙනකොට වෙන රටකට යන එක තමා හොද (දිල්)
සත්‍යයා Saturday, 15 November 2014 09:22 PM
මහේස්ත්‍රාත්ගේ ජීවිතෙත් ඔහොම අවදානම් නම් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගැන කුමන කතාද.(දිල්)
ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:29 AM
මෙවැනි උසස් නිලයක් දරපු පුද්ගලයකුගේ අවසන් කටයුතු කරන්න මල් ශාලාවක තැන්පත් කළා කිව්වම මටත් පොඩි චකිතයක් හිතට දැනුන. (දිල්)
සිරිසේන Monday, 17 November 2014 03:12 AM
මියගිය අයට නිවන් සුව! (නි)
විරාජ් Monday, 17 November 2014 03:17 AM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
බාග්‍ය Saturday, 15 November 2014 03:58 PM
මොකද දන්නේ නැහැ අවුල.(හේ)