IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහේස්ත්‍රාත්ගේ අලි පැටියා බාරදීලා

කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළඟ සිටි අලි පැටවකු අද (13) බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට බාරදුන් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා කියයි. එම අලි පැටවාට බලපත්‍රයක් නොතිබූ බවද ඔහු පවසයි.

ලියාපදිංචි නොකළ අලි ඇතුන් 11 කගෙන් 8 දෙනකු සොයාගෙන ඇතැයි ද ඔහු කියයි.

දැනට පැය බාගයකට පමණ පෙර ගමගේ මහතාගේ සේවකයින් පිරිසක් වාහනයකින් අලි පැටවා බත්තරමුල්ලේ පිහිටි වනජීවී ප්‍රධාන කාර්යාලයට ගෙනැවිත් බාරදුන් බව රත්නායක මහතා පවසයි.

20150513_192419_resized 20150513_192440_resized_1 20150513_192816_resized

ඡායාරූප - චමිල් රූපසිංහ



අදහස් (0)

මහේස්ත්‍රාත්ගේ අලි පැටියා බාරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site