මහව පොල්පිතිගම අමුණුකොලේ පෞද්ගලික බැංකුවක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
රීදී පැහැති මෝටර් රියකින් ආ කොල්ලකරුවන් බැංකුවේ රුපියල් දෙලක්ෂ හැටදහසක් පැහැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහව බැංකුවක් කොල්ල කයි
කළු Tuesday, 11 March 2014 06:38 PM
මාර කොල්ලෙක්නේ බැංකුවම කාල මාර බඩක් තමයි .... (දී)
රනිල් Tuesday, 11 March 2014 07:46 PM
දිගින් දිගටම බැංකු කොල්ලා කනවා මේවාට පියවර ගන්නේ නැද්ද (දී)
වාසනා Wednesday, 12 March 2014 12:17 PM
බැංකුවේ කස්ටිය හිතන්න ඇති කාර් එක උකස් කරන්න ආව කියල (දී)
මංගල Tuesday, 11 March 2014 09:22 PM
දැන් රිදී පාට වාහනත් තහනම් කරයිද. අපරාදෙ සල්ලි. (අ)
ෂෙරිෆ් Tuesday, 11 March 2014 09:38 PM
රට පෙරට, (අ)
මනෝජ්-සාජා Wednesday, 12 March 2014 02:27 PM
මම මුලින්ම බලද්දී දැක්කේ මහ බැංකුව කොල්ල කාල කියල .එතකම් මහව බැංකුවක් .අපේ අය්යල මහ බැංකුවටත් ලගදීම දෙනවා සුද්දෙ . (දී)
හේවාවිතාරණ Wednesday, 12 March 2014 12:43 AM
මම ඇමෙරිකාවේ අවුරුදු තිහක් ජීවත් වන අයෙකි මේ රට වල ආරක්ෂක පද්දති දෙස බැලූ විට ලංකාවේ ආරක්‍ෂිත ක්‍රමවේධ මොනවාද කියල හිතෙනවා (අ)
පිටිගල Wednesday, 12 March 2014 03:19 PM
මං කොල්ල කනවා හැරෙන්න මිනිස්සුන්ට වෙනත් විකල්පයක් නැතව ඇති ජීවත් වෙන්න.. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ?.(දිල්)
සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 12 March 2014 07:00 AM
මුදල් හොරකම් වැඩිවීමට හේතුව රටේ මුදල් හිග කම. යතාර්ථය ඒකයි (ස)