IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහව කොළ නිල් නොපෑහේ

ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී.ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආර්.එම්.ප්‍රේමදාස (සිල්වා) මහතා තවත් මන්ත්‍රීන් දෙදනකු සමග මහව බස් නැවතුම්පොළ අසල අට්ටාලයක උපවාසයක් ආරම්භ කර ඇත.

අනුර බණ්ඩාර හා නිහාල් ප්‍රේමසිරි යන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු එම උපවාසයට එක්ව සිටිති.

ඇමැති ඒකනායක මහතා පවසනුයේ තමා පිළිගැනීම සඳහා ඔසවා තිබූ කොඩි කපා කටවුට් ගිනි තැබූවැයි සිල්වාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බවයි.

 

 



අදහස් (0)

මහව කොළ නිල් නොපෑහේ

මිහිරි Friday, 18 September 2015 01:03 PM

ජිනා මැඩම් කොඩි කප්පවන්න ඇති. අලි ලොක්කගේ මෝඩ වැඩ නිසා පොඩි අලි ගුටි කනවා. අැයි මුන්ට තැනක් දුන්නේ. (බ)

:       0       0

චාමර Friday, 18 September 2015 05:46 PM

අනේ අම්මපා මෙහෙමත් වැඩ! (නි)

:       0       0

සරනපල් Friday, 18 September 2015 11:34 AM

පරණ පුරුදු කාටවත්ම අයින් කර ගන්න බැහැ වගේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site