IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු 25000ක්

(සුජිත් හේවාජුලිගේ)

මහවැලි කලාපයේ ජනතාවට  ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී  ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය

ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු  ලබාදීමේ ජාතික වැඩසටහන කිලිනොච්චියෙන් අරඹන බවද ඔහු කීවේය.

ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (3)

මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු 25000ක්

යෝගා Saturday, 02 August 2025 02:20 PM

තවත් ඩයස්‌පෝරා ඕඩරයක් වගේ. ඉක්මනට කරන්න කියලා කියන්න ඇත්තේ ජර්මනියේදීද?

:       0       0

prasanna Saturday, 02 August 2025 04:00 PM

ඉඩම් ඔප්පු කෝටි 2ක් දුන්නත්, ආපහු ලැබෙන්නේ නැහැ.

:       0       0

P.D Goonawardene Sunday, 03 August 2025 12:23 PM

කටමැත දොඩවන (K.D) ලාල් කාන්තගේ තවත් බුල්ටෝ එකක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 7 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 725 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17981 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

Our Group Site