IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී

(යොහාන් භාසුර)

මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රිකට් තරගාවලිය හිටිහැටියේ අවලංගු කිරීමට එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පියවර ගැනීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මහවැලි අධිකාරියේ නිලධාරීහූ පවසති.  

වර්තමාන ආණ්ඩඩුව පත්වීමෙන් පසුව මෑතකදී උසස්වීම් ලැබූ අදාල නිලධාරියා හිටිහැටියේ නිලධාරී ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බවත් එය මහවැලි අධිකාරියේ නිලධාරීන්ට කළ දැඩි අසාධාරණයක් බවත් එහි සේවකයෝ පවසති.  

මෙවර මහවැලි ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ හයකදී හෙට පැවැත්වීමට නියමිත අතර නිලධාරී තරගාවලියට කොළඹ ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 13 ක් සහභාගි වීමට නියමිතව තිබූ බවත් මහවැලි සේවකයෝ කියති.

ප්‍රාදේශීය තරග පැවැත්වීමේ සිට නිලධාරී තරගාවලිය වෙනුවෙන් අවසන් තරග සඳහා ක්‍රීඩාංගණ වෙන්කර දක්වා මෙතෙක් කළ මුදල් එම අවලංගු කිරීමත් සමඟ අපතේ යන බව කී මහවැලි සේවකයෝ මෙවැනි සිද්ධීන් පිළිබඳව මහවැලි අමාත්‍යවරයා අවධානය යොමුකළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී

කළුතර මහ කරු Saturday, 29 March 2025 03:26 AM

එතැන විශාල අක්‍රමිකතාවයක් වෙලාද? එහෙම නැතුව මේක අවලංගු කරා නම්, කවුද ඒ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site