IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහවැලි ඇළට ලොරිය පෙරලී රියදුරු මරුට

මාදුරු ඔය ජලාශයේ සිට මහවැලි කුඹුරුවලට වතුර බෙදා හරින ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට ඇල්ලේවැවදී ලොරියක් පෙරලී එහි රියදුරා මිය ගිය  බව අරලගංවිල පොලිසිය කියයි.

මෙම ලොරිය ඇල්ලෙවෙල සිට බදුල්ල දක්වා තිලාපියා ඇතුළු මිරිදිය මසුන් ප්‍රවාහණයට යොදවා තිබිණි.

 

 



අදහස් (0)

මහවැලි ඇළට ලොරිය පෙරලී රියදුරු මරුට

ධනංජය Friday, 07 June 2013 11:30 AM

ෂුවර් එකටම මාළුන්ගේ කුමන්ත්‍රණයක් මේක නම්! (නදී)

:       0       0

තිලාපියා Thursday, 06 June 2013 09:55 PM

එතකොට මාලු? (නි)

:       0       0

සේනක Thursday, 06 June 2013 11:04 PM

දුක තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site