කොටි සංවිධානයේ මහ විරු දිනයට සූදානම්ව සිටි බව කියන පස් දෙනකු අක්කරපත්තු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මහවිරු දිනයේ වැදගත්කම විස්තර කර පෙන්වන අත්පත්‍රිකා බෙදමින් සිටි බව පොලීසිය කියයි. ප්රභාකරන් ජීවත්ව සිටියදී නොවැම්බර් 27 දින මහවිරු දිනය සමරා ඔහුගේ වාර්ෂික මහවිරු දේශනය ද කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මහවිරු දිනයේ කොළ බෙදූ පහක් කොටුවේ
බමුණුගම Tuesday, 27 November 2012 02:50 PM
කොටියා හම ගසනු (ස)
අමිල Wednesday, 28 November 2012 07:49 AM
විකාර නොකර ඉන්නවා මනුස්සයෝ. අපි දිනා ගත්තු නිදහස කාටවත් වෙනස් කරන්න බැහැ (දී)
රෑපා රත්නායක Tuesday, 27 November 2012 10:37 AM
අපේ දුප්පත් බත් වේලෙන් පෝසත් වෙන මේ වගේ අයට හොද දඩුවම් දිය යුතුයි..!(නු).
අසේල Tuesday, 27 November 2012 11:00 AM
මේ බලවේග වලට නොබියව මුහුණ දෙන්න ඕනේ අපි (දී)
නදී Tuesday, 27 November 2012 11:09 AM
ඉක්මන් පියවරක් නොගත්තොත් නැවත යුද්ධයකට මුල පුරයි (ස)
සිල්වා Tuesday, 27 November 2012 11:13 AM
මොන මහවිරුද දැන්
චන්න Tuesday, 27 November 2012 11:23 AM
මොකද මිනිස්සු වැරද්දක් කියලා දැනගෙනත් මේ විදිහ වැඩ කරන්නේ (දී)
විරාජ් Tuesday, 27 November 2012 11:38 AM
දැඩි දඩුවම් දෙන්න
රත්නායක Tuesday, 27 November 2012 11:41 AM
මේවා කරන්නේ ලංකාවේ ඉන්න අයගේ උවමනාවට නෙමෙයි..පිටරට අය මෙයාලව උසිගන්වනවා (ස)
අජන්ත Tuesday, 27 November 2012 11:41 AM
ඔයා වැඩේ හීනයක් විතරයි (දී)
අබ්දුල් Tuesday, 27 November 2012 11:35 AM
නිකං වලිගෙ නහ ගන්න හදනවා (දී)
ලාල් Tuesday, 27 November 2012 11:47 AM
අනේ මන්දා දැන දැනත් අමාරුවේ වැටෙනවා
ප්‍රවීන් Tuesday, 27 November 2012 11:51 AM
හොද වැඩේ...
යොහාන් Tuesday, 27 November 2012 12:38 PM
දැන් ඉතිං පුනරුත්තාපනය කරන්න තමයි තියෙන්නේ. (නි)
චතුල වෙරෝනා Tuesday, 27 November 2012 12:40 PM
දෑන් ඉතින් මානව හිමිකම් අරවා මේවා ඔක්කොම ආයෙත් එලියට ඇදගනීවි. (නි)
ගමගේ Tuesday, 27 November 2012 12:53 PM
බැරි වැඩ නොකරන් මනුස්සයෝ (දී)
හේරත් Tuesday, 27 November 2012 12:47 PM
ඇතිද කොලයක් බෙදලා කර ගත්තා (දී)