IMG-LOGO

මහේල 13 වැනි ස්ථානයට එයි

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක මහේල ජයවර්ධන නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 91 ක් රැුස්කිරීමත් සමග ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ස්ථාන හයක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානයට පැමිණ සිටියි. කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 880 ක් ලබා මේ දක්වා පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන අතර තිලාන් සමරවීර පිතිකරුවන් අතර 15 වැනි ස්ථානයේ පසු වෙයි. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම ස්ථා.     ක‍්‍රීඩකයා    ප‍්‍ර/ල 1.     කුමාර් සංගක්කාර     880 2.    හෂීම් අම්ලා     876 3.    ජැක් කලිස්     859 4.    මයිකල් ක්ලාක්     857 5.    ශිවනරින් චන්ද්‍රපෝ්ල්    856 6.    ඒ. බී. ඩිවිලියස්     810 7.    ඇලෙස්ටියාර් කුක්    787 8.    යුනිස් ඛාන්     761 9.    අෂාර් අලී    753 10.    ගේ‍්‍රම් ස්මිත්     741 11.    මයික් හසී    725 12.    මිස්බා උල් හක්    720 13.    මහේල ජයවර්ධන     715 13.    කෙවින් පීටර්සන්     715 15.    තිලාන් සමරවීර    708 16.    රෝස් ටේලර්     701 17.    සචින් තෙන්ඩුල්කාර්     700 18.    මැට් ප‍්‍රයර්     698 19.    ජොනතන් ට්‍රෝට්    682 20.    ඉයන් බෙල්     676



අදහස් (0)

මහේල 13 වැනි ස්ථානයට එයි

තත්සරණි Thursday, 22 November 2012 03:47 PM

නියමයි සංගා. ඔයා තමයි හැමදාමත් අපේ වීරයා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site