IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහලු මවටත් ඉන්න නොදේ

කාලයක් තිස්සේ අසනීප වී ඇඳටම වී සිටින හැත්තෑහය හැවිරිදි පස් දරු මවකට ඇගේ දියණියගේ සැමියා (46) බරපතල ලෙස අතවර කැර ඇතැයි පොලීසිය පවසයි.

 

 

 



අදහස් (0)

මහලු මවටත් ඉන්න නොදේ

ජනක Thursday, 18 September 2014 02:28 AM

කෝ මහා ලොකු බන්දුල පෙරේරා ? මේ වගේ පුවත් වලදී මුඛ පුට්ටු කරගෙන ඉන්නවා. හැබැයි අනෙක් වෙලාවට දාන භුමි පුත්‍ර කථා ගැන කියල වැඩක් නැහැ. දැන් ඉතින් මේක දැකල කියාවි අසවල් පාලන සමයේ ඉඳල මෙහෙම දේවල් සිද්ධ වෙනවා. රටේ සිදු වෙන ඉතා සුළු දේවල් කියල. (ස)

:       0       0

තිලක් Wednesday, 17 September 2014 11:50 AM

බලාගෙන ගියාම අර එළදෙනක් දූෂණය කරපු එකා මේ තිරිසනාට වඩා ටිකක් විතර හොඳයිනේ. (නදී)

:       0       0

තාරක Wednesday, 17 September 2014 11:58 AM

කියන්න හිතෙන දේවල් කිව්වොත්.. මට හොඳ නැති නිසා මම සද්ද නැතිව යනවා. (ස)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 17 September 2014 12:09 PM

බොදු බල සේනාව මේවට ගන්න පියවර මොනවාද ? ආගම ධර්මය මිනිස් කම වැනසී යන කාලයක් , වෙනත් ආගම් සහ ජාතින් සෑදීමට පෙර අපේම ජාතිය ආගම මිනිසත් බව රැක ගත යුතු කාලය ඇවිත්. (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 17 September 2014 12:12 PM

පව්කාරයෙක් .... (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 17 September 2014 12:27 PM

ඒකම තමයි චමින්ද මටත් කියන්න තියෙන්නේ. (ස)

:       0       0

දයා Wednesday, 17 September 2014 12:57 PM

මේ ලෝකේ පාලනය කරන දෙවියෝ බලා ගනිත්වා (අ)

:       0       0

අතුල Wednesday, 17 September 2014 02:50 PM

චමියාගේ කතාව හරි (අ)

:       0       0

මොහමෙඩ් Thursday, 18 September 2014 03:25 AM

මගේ කටට එන දේ මෙතන සඳහන් කළ නොහැක (නි)

:       0       0

රොකී Wednesday, 17 September 2014 03:01 PM

මිනිහා ප්‍රාදේශීය සභා කාරයෙක්ද සොයා බලන්න! (අ)

:       0       0

චනූ Thursday, 18 September 2014 03:40 AM

බල්ලෙක් වගේ. (ස)

:       0       0

පුෂ්පසිරි අල්විස් Wednesday, 17 September 2014 03:56 PM

මිනිසුන් තිරිසන් වෙලා , වෙන කියන්න දෙයක් නැහැ (නදී)

:       0       0

සෑම් Thursday, 25 September 2014 11:51 AM

මානසික රෝගීන් (දී)

:       0       0

යොහාන්‍ Thursday, 18 September 2014 02:36 PM

ඕකට තමයි පුතේ ආශ්චර්යය කියන්නේ! (නි)

:       0       0

අසුන්ත Wednesday, 17 September 2014 04:48 PM

මේ ලෝකය විනාශ වීමට සුදුසු කාලය එළඹ ඇති බැව් මාගේ හැඟීමයි! (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 17 September 2014 05:07 PM

දයා, අද කාලයේ ලෝක පාලන දෙවියන් කියන්නේ, බලගතු රටවල්. යුරෝපය විශේෂයෙන් ඇමරිකාව තමා අද ලෝකයම පාලනය කරන්නේ. ඕක වෙනස් වන්නට චීනය හෝ රුසියාව ඒ තැන ගන්න ඕනෑ (නි)

:       0       0

දිල්කි Wednesday, 17 September 2014 05:15 PM

ලංකාවේ ඉන්නේ මොක්කුද දැන්? පොඩි ළමයෙකුටවත් වයසක මනුස්සයෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ.තිරිසන්නු...... (නි)

:       0       0

නිසාර් කුවෙට් Wednesday, 17 September 2014 07:40 AM

දුව දුන්නා මදිවාට ද ? වනචර මිනිස් සමාජයක් බිහිවනවා - ඒ වගෙ ම මිනිස් සංහතිය විනාසයට ලගයි -සුනාම්ය මෙන් (නදී)

:       0       0

අජිත් Wednesday, 17 September 2014 05:45 PM

චමින්ද කියපු දෙ තමා මටත් කියන්න තියෙන්නෙ. (ස)

:       0       0

සදුනි Wednesday, 17 September 2014 07:53 AM

මොනවා..දෙයියනේ...මොකද්ද මොහුට දෙන දඩුවම..? (නදී)

:       0       0

සත්‍යයා Thursday, 18 September 2014 04:52 AM

මට දුක අද පරපුර ගැන නොවෙයි තාරුණ්‍යයේ හෙට ගැනයි. ආශ්චර්ය මත් සමාජයක් බිහිකර එයට පොහොර දමන මේ අය නැතිවෙන තුරු පුතාලගෙන් වැදූ අම්මවත් කෙලසේවි. මෙයත් සංවර්ධනයේ එක් අදියරයක්. (ස)

:       0       0

සනත් Wednesday, 17 September 2014 06:44 PM

චමින්ද කිව්ව දේ තමයි කියන්න තියෙන්නෙ..(ස)

:       0       0

සේනානායක Wednesday, 17 September 2014 06:48 PM

නොදකින්. (ස)

:       0       0

නිලක්ෂ Wednesday, 17 September 2014 06:46 PM

සමාජය පුනුරුත්තාපනය කළ යුතුව ඇත, (ස)

:       0       0

රොෂාන් Wednesday, 17 September 2014 06:52 PM

ඔහුට දියයුතු දඩුවම මට මෙතන සඳහන් කළ නොහැක (නි)

:       0       0

පද්මිණි Wednesday, 17 September 2014 06:59 PM

තිරිසන් අපාය නේද දැන් දැන් පෙනෙන්නට තියෙන්නේ? (නි)

:       0       0

චමින්ද Wednesday, 17 September 2014 08:18 AM

කියන්න ඕනේ දේවල් කිව්වොත් පල වෙන්නේ නැහැ.....ඒ නිසා, නොකියම ඉන්නවා. (අ)

:       0       0

උදය Wednesday, 17 September 2014 07:21 PM

මොවුන්ට කිසිදු සමාවක් නොදිය යුතුය (නි)

:       0       0

සාගර දිලුම් Wednesday, 17 September 2014 08:48 AM

මේ වගේ අමු කාලක්නි ඉන්න රටක ජීවත් වෙන්න නොවිම මගේ පෙර වාසනාවක්. මොකද මේ වනචරයන්ට වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

වජිර Wednesday, 17 September 2014 09:25 AM

මෙන්න අද ලංකාව ....පිරිහෙන එක ඉවරයක් නැ.(ස)

:       0       0

තේජාන්විත Wednesday, 17 September 2014 09:29 AM

ඇත්තමයි. චමින්ද හරියටම හරි. (නදී)

:       0       0

ශාන්ති Thursday, 18 September 2014 07:27 AM

තිරිසනෙකුටත් එහා ගිය වැඩක් (නි)

:       0       0

කුෂි Thursday, 18 September 2014 12:29 AM

බෑනලා කාලා බලලා තෝරාගන්න බැහැ. ඒත් ඉතින් මෙහෙම බෑනෙක් ලැබෙනවාට වඩා හොඳයි මගේ දුව නම් ගෙදරට නාකි වෙන එක. (නි)

:       0       0

සරත් කුමාර Wednesday, 17 September 2014 10:16 AM

බොරැල්ලේ සහෝදරයෝ මෙයාව හොඳින් බලාගන්න.(ස)

:       0       0

ලසා Wednesday, 17 September 2014 10:53 AM

කාලයක් තිස්සෙ භයානක අසනීපයක් තිබිලා තියෙන්නෙ මේ අසහනකාරී බෑණාට. ලංකාවෙ මිනිසුන්ගේ සාමාන්‍ය නොවන හැසිරීම් ක්‍රියාකාර කම් එන්න එන්නම වැඩිවෙලා. අසහනය රට පුරා. (ස)

:       0       0

කළන Saturday, 20 September 2014 12:03 PM

වර්තමාන සමාජය ලිංගිකත්වය ඉදිරියේ ගොඩක් අසරණ වෙලා, හොඳ වෙලාවට ඔය ගෙදර තරුණ ළමයෙක් හරි පොඩි ගෑනු ළමයෙක් හරි හිටියේ නැත්තෙ(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site