අයි. පී. එල්. තරගාවලියේ තරග 37 ක් අවසන් වෙද්දී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දැක්වූ දස්කම් අනුව මහේල ජයවර්ධන පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටියේය. එතෙක් පැවැති තරග 9 කට සහභාගි වූ මහේල පන්දු 194 කට මුහුණ දෙමින් ලකුණු 209 ක් ලබා සිටින අතර උඩපන්දු 4 ක් රැකගැනීමට සමත් වී සිටී.
කුමාර් සංගක්කාර වරින් වර නායකත්වය දරන සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා තරග 8 කදී කඩුලූ 10 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින නමුත් එම තරග 8 දී ඔහුගෙන් ලකුණු 239 ක් උදුරා ගැනීමට පිතිකරුවන් සමත් වී ඇත.
| කී‍්‍රඩකයා / කණ්ඩායම | තරග | ලකුණු | පන්දු | කඩුලූ | ලකුණු | උඩ පන්දු |
|
මහේල ජයවර්ධන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
9 | 209 | 194 | 0 | 0 | 4 |
|
තිසර පෙරේරා සන්රයිසර්ස් හයිද්‍රබාද් |
8 | 144 | 97 | 10 | 239 | 1 |
|
කුමාර සංගක්කාර සන්රයිසර්ස් හයිද්‍රාබාද් |
6 | 88 | 92 | 0 | 0 | 3 |
|
තිලකරත්න ඩිල්ෂාන් රෝයල් චැලෙන්ජර්ස් |
5 | 76 | 93 | 0 | 10 | 2 |
|
ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියර්ස් |
5 | 52 | 53 | 1 | 113 | 1 |
|
කුසල් ජනිත් රාජස්ථාන් රෝයල්ස් |
2 | 14 | 13 | 0 | 0 | 0 |
|
ජීවන් මෙන්ඩිස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
2 | 12 | 18 | 0 | 20 | 2 |
|
සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් |
5 | 8 | 16 | 5 | 143 | 2 |
|
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් |
6 | 7 | 12 | 5 | 148 | 1 |
|
මුත්තයියා මුරලිදරන් රෝයල් චැලෙන්ජර්ස් |
4 | 0 | 0 | 2 | 101 | 1 |
|
අජන්ත මෙන්ඩිස් පූනේ වොරියර්ස් |
1 | 0 | 0 | 1 | 38 | 0 |
|
නුවන් කුලසේකර චෙන්නායි සුපර් කිංග්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
|
අකිල ධනංජය චෙන්නායි සුපර් කිංග්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
සැකසුම - රොෂාන් ගුණරත්න
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහේල - තිසර තවමත් ඉදිරියෙන්