ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ලකුණු 50 ක් රැස්කළ මහේල ජයවර්ධන එක්දින ලකුණු 10,000 ආසන්නට පැමිණියේය.
මෙය මහේල ජයවර්ධනගේ 61 වැනි එක්දින අර්ධ ශතකයයි. 34 හැවිරිදි මහේල මේ වන විට එක්දින තරග 354 කදී ලකුණු 9,987 ක් රැුස්කරමින් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 ක් රැස්කළ නව වැනි ක‍්‍රීඩකයා වීමට ලකුණු 13 ක් පසු පසින් සිටියි.
සචින් තෙන්ඩුල්කාර් (18,111), රිකි පොන්ටිං (13,686), සනත් ජයසූරිය (13,430), ඉන්සමාම් උල් හක් (11,739), ජැක් කලිස් (11,372), සව්රව් ගංගුලි (11,363), රාහුල් ද්‍රාවිඞ් (10,889) සහ බ‍්‍රයන් ලාරා (10,405) මහේලට ඉදිරියෙන් සිටිති.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහේල එක්දින ලකුණු 10,000 ට ආසන්න වෙයි