ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේ ලකුණු 13 ක් ලබාගත් මහේල ජයවර්ධන සිය එක්දින ලකුණු 10,000 ලබා ගැනීමට සමත්විය.
ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 රැස් කළ නව වැනි ක‍්‍රීඩකයා වු මහේල මෙම කඩඉම පසුකළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසද ක‍්‍රිකට් ඉතිහාසයට එක්විය.
සචින් තෙන්ඩුල්කාර් (18,111), රිකී පොන්ටිං (13,686), සනත් ජයසුරිය (13,430), ඉන්සමාම් උල් හක් (11,739), ජැක් කලිස් (11,372), සව්රව් ගංගුලි (11,363), රාහුල් ද්‍රාවිඞ් (10,889), බ‍්‍රයන් ලාරා (10,405) මහේලට වඩා ඉදිරියෙන් සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මහේල එක්දින ලකුණු 10,000 කඩඉම ජයගනී
රුවන් Saturday, 19 November 2011 08:58 AM
සුභපැතුම් මහේල !!!
රවීන් Saturday, 19 November 2011 09:58 AM
අපේ සුභපැතුම්
රවීන් ද සිල්වා Saturday, 19 November 2011 10:17 AM
අපේ සුභපැතුම්
ශිරන්ත Saturday, 19 November 2011 10:48 AM
සුභපැතුම්
කමල් සුභසිංහ Saturday, 19 November 2011 11:44 AM
ශ්‍රී ලංකාවට ආඩම්බරයක්
ගයන්ත Saturday, 19 November 2011 06:24 PM
සුභපැතුම්
මේනකා Saturday, 19 November 2011 07:11 PM
අපේ සුභපැතුම්.............
ජයී Sunday, 20 November 2011 02:58 PM
මෙය කෙතරම් අසීරු දෙයක්දැයි ක‍්‍රිකට් ක‍්‍රීඩාකළ අය හොඳින් දනී. ලක්බිම වෙනුවෙන් ඔබ සැලූ දහඩිය දහස් වටී. මගේ සුභපැතුම්.