IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහර අලියා ඕනෑ බව සන්ධානයේ පිරිසක් කියති

බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා මහතා මහර එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අද (26) සභා ගැබේ දී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

මුලසුනේ සිටි පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරලගේ මහතාගේ නියමයෙන් එම පුවරු ඉවත් කැරිණි.

DSC_4615[1] DSC_4632



අදහස් (0)

මහර අලියා ඕනෑ බව සන්ධානයේ පිරිසක් කියති

මහේන්ද්‍ර Tuesday, 26 May 2015 10:37 PM

මේ රටේ මිනිස්සු,ඔක්කොම නටන්නේ පිස්සූ..... (නි)

:       0       0

විජයබාහු Tuesday, 26 May 2015 10:06 AM

මොකක්.... ඒ ජා ප වෙනුවෙන් නිදහස් සන්ධානේද උද්ඝෝෂණ කරන්නේ... එ්කත් මරු (බ)

:       0       0

බර්නාඩ් Tuesday, 26 May 2015 10:29 AM

මෙද් සේරටම දැන් පිස්සු (ම)

:       0       0

සිල්වා Tuesday, 26 May 2015 12:14 PM

කොහොමද යහපාලනයේ සැබෑ වෙනස? ඔවුන් වෙනුවෙන් මොවුන් .... මොවුන් වෙනුවෙන් ඔවුන්... (නි)

:       0       0

චමිල Wednesday, 27 May 2015 11:33 AM

ජෝර්ජ් පෙරේරා මහතා හොඳ මහත්මයෙක් බව නම් මා පෞද්ගලිකව දන්නවා. එතුමාගේ පුදුම සහජ හැකියාවක් තියනවා යම් කිසි කෙනෙක් එතුමා එක්ක කතා කලොත් ඔහුව මතක තබා ගැනීම, මග තොටදී හමුවුනත් කොහොමද කියලා නමින් කතා කරනවා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මිනිසුන් සමග ගැටෙමින් අඩු පාඩු සොයා බලන මහත්මයෙක්..එවන් ගමේ ගොඩේ ඕනෑම තැනකට ගොස් මිනිසුන් සමග සුහදව කතා බහ කිරීමට දක්ෂ කඩිසර මහත්මයෙක්, ඔබ නැතුව මහර ආසනය වැඩක් නැහැ,, ඔබට සුබ අනාගතයක්...(හේ)

:       0       0

පෙරේරා Wednesday, 27 May 2015 12:16 PM

මෙතුමා දිගටම තියාගත්තොත් තමා සන්ධානෙට ආයෙත් මහර දිනන්න පුළුවන්. යූ එන් පී එක පහුගිය මතක ඇති කාලෙක මහර ආසනය දිනලා නැහැ. ඒකයි සන්ධාන කට්ටිය මෙච්චර ආදරේ ජෝර්ජ් මහතාට. (නි)

:       0       0

සජිත් Tuesday, 26 May 2015 01:28 PM

ඔව් අපේ මනාපයත් එතුමාටයි. ජය වේවා! (නි)

:       0       0

කමල් Tuesday, 26 May 2015 03:28 PM

අපිත් සන්ධානේ තමයි. අපේ එකම ඉල්ලීම ජෝර්ජ් පෙරේරා මහතා නැවත පත් කරන්න (බ)

:       0       0

අනුර Tuesday, 26 May 2015 05:21 PM

හොඳ අයට පක්ෂ භේදයකින් තොරව කවුරුත් කැමතියි (නි)

:       0       0

ධම්ම Tuesday, 26 May 2015 05:45 PM

ඔහුගේ දේශපාලන මතවාදයට මා එකඟ නොවුණත් ඔහු හොඳ මහත්මයෙක් බව නම් මා පෞද්ගලිකව දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site