IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහරගම පොසෙන් කලාපයේ මහ පිංකමක්

මහරගම පොසොන් කලාප සමාප්තිය අද (15)  සිදු වුයේ මහා සංඝරත්නයේ සියක් නමකට දන් පිරිනැමිමෙනි.

මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය.පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා  ද සහාය විය.

ඡායාරූපය මුදිතා දයානන්ද

 

 

 

 

 



අදහස් (0)

මහරගම පොසෙන් කලාපයේ මහ පිංකමක්

රිස්ලාන් Sunday, 15 June 2014 05:14 PM

අපේ කාන්ති මැඩම් වැඩක් කලොත් මෙහෙම තමයි (නදී)

:       0       0

මහගම සුනීත හිමි Monday, 16 June 2014 05:55 AM

ඉතා වැදගත් වැඩක්. මහරම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් ලේ දන් දීමේ පිංකමක් සූදානම් කරල තියෙයන්වා 18 දවස පුරා හැමෝම ඇවිත් ලේ බිදක් දන් දෙන්න. සැමට තෙරුවන් සරණයි (අ)

:       0       0

මෙවන් Sunday, 15 June 2014 06:18 PM

කාන්ති මැතිණිය මහරගමට කරණ සේවාව ඉහල අගයක් ගන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site