මහරගම පිළිකා රෝහලේ තාක්ෂණ නිලධාරී තිලකා නන්දනී ජයසිංහ (52) දෙදරු මව කටුවාවල දෙමහල් නිවසේදී පසුගිය 21 වැනිදා මරා දැමූ ඝාතකයන් දින දෙක තුනකින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි මිරිහාන අපරාධ විමර්ශන අංශය කියයි.
පොලීසිය දැනට තිස් දෙනකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවත්, වැදගත් තොරතුරු රැසක්ම ලැබී ඇති බවත් කියයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහරගම ඝාතනයේ තිහකගෙන් කටඋත්තර ගනී
ලලිත් Sunday, 24 March 2013 10:31 PM
කිසිම බියක් සැකයක් නැතුව ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා හොයලා බලන්න. (නි)
සංජය Monday, 25 March 2013 01:35 PM
අයියෝ සල්ලි, නිතිය අකුරටම
වරුණ Monday, 25 March 2013 07:38 AM
ආශ්චර්යය මිසක් වෙන මොකක්ද? (නි)