පක්ෂයෙන් නෙරපා හැරීමට විරුද්ධව හිටපු ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 74 දෙනකුට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ දමා තිබූ නඩුව අද (26) ඉල්ලා අස්කරගත්තේය.
2010 වසරේදී එජාප සමාජිකයකුව සිටියදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය පළ කිරීමට කටයුතු කිරීම නිසා ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය.
ඊට එරෙහිව ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා නඩුවක් ගොනු කර තිබිණි. කොළඹ දිසා විනිසුරු අජිත් අනවරත්න මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඔහු අද සිය නඩුව ඉල්ලා අස්කර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහියංගනේ හිටපු අලි පැටියා නඩුව අස් කර ගනී
රසික Wednesday, 26 August 2015 06:24 AM
අනේ මෙතුමාට උන දෙයක්. අන්තිමට මෙයාගේ බල්ලයි මෙයයි දෙන්නම ගෙදර.(නදී)
ලංකා Wednesday, 26 August 2015 09:38 AM
ඇමැතිකමකට අාස හිතිලා වගේ...(බ)
ජයසේන Wednesday, 26 August 2015 09:39 AM
මෙතුමා හොදම රාජ්‍ය නායකයෙක් නෙවෙයිද? (බ)