IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මහියංගනයට එස්.ටී.එෆ්. මුර

ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් මහියංගනය පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා කියයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ සහ ඔහුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් මරණීය තර්ජනය කළ යැයි කියන සිද්ධියක් පසුගිය දා මහියංගනයෙන් වාර්තා විය.

408



අදහස් (0)

මහියංගනයට එස්.ටී.එෆ්. මුර

රිකාස් Saturday, 09 August 2014 07:20 AM

කව්රු දැම්මත් වැඩක් නෑ. දේශපාලන සදාචාරය වෙනස් කල යුතුමය. (දී)

:       0       0

ෆාතිමා Saturday, 09 August 2014 08:56 AM

පුර්ව සුදානම කෝකටත් හොදයි (දී)

:       0       0

ශානිකා Saturday, 09 August 2014 10:16 AM

ඇත්තටම ලැජ්ජාවක් හිතෙනවා රටට (දී)

:       0       0

අශේන් Saturday, 09 August 2014 10:16 AM

හමුදා රැකවරණ දාගෙන චන්ද තියන රටක්. ලැජ්ජාවේ බැහැ. අපේ රට දැන් නොදියුණු ගෝත්‍රික රටක් වගේ. (දී)

:       0       0

රණසිංහ Saturday, 09 August 2014 10:22 AM

අනේ හොදයි (දී)

:       0       0

ගාමිණී -සිරි Saturday, 09 August 2014 10:21 AM

විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්නේ මහියංගනයෙන්ලු. මිතුරාට ආරක්ෂාව සලසා දීම හොඳ ගුණාංගයක් ! (දී)

:       0       0

රිකාස් Saturday, 09 August 2014 11:00 AM

හරියට හරි, අප්‍රිකානු ගෝත්‍රික රටක් වගෙයි. (අ)

:       0       0

ගමරාල Saturday, 09 August 2014 11:10 AM

මම දැක්ක කොහේද තියෙනවා 600 කට වඩා වැදගත් උදවිය ඉදිරිපත් වෙලාලු ඡන්දෙ ඉල්ලන්න .....බුදු අම්මෝ කට්ටිය හරි උනන්දුයි අපිට සේවය කොරන්න (අ)

:       0       0

කෝසල Saturday, 09 August 2014 11:15 AM

ප්‍රශ්නයක් උනාට පස්සේ පොලිසිය හමුදාව කොහෙද හිටියේ කියලා අහලා වැඩක් නැහැනේ (දී)

:       0       0

අවන්ති Saturday, 09 August 2014 11:21 AM

වැඩේ නම් හොදයි එත් .... මෙහෙම දැඩි ආරක්ෂාව මැද චන්දෙ තියන රටක් දැක්කාමයි (දී)

:       0       0

මාලි Sunday, 10 August 2014 01:46 AM

මේක කොහොම ඡන්දයක්ද කියලා මෙයින්ම හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ලලිත් Saturday, 09 August 2014 12:27 PM

මේ මුර දාල තියෙන්නේ ජනතාවගෙන් ජනතා නියෝජිතයෝ ආරක්ෂා කරගන්නද නැතිනම් ජනතා නියෝජිතයින්ගෙන් ජනතාව ආරක්ෂා කරගන්නද? මර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් නේද මෙයා? (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 09 August 2014 12:49 PM

අර විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දීල දේශපාලකයන් කියන ඕනෙම දෙයක් හිස් මුදුනින්ම පිළිගන්න සැලසුවා වගේ,විශ්වවිද්‍යාල වල උගත් තරුණයන්ට/තරුණියන්ට හමුදා පුහුණුව දීල ඉහලින් එන ඕඩර් වලට "එහෙයි " කියන්න කියල දෙන්න යනවා වගේ ඔය ඡන්ද නිළදාරීන්ටත් එහෙම හමුදා පුහුණුවක් දුන්නනම් මරේ මරු.(අ)

:       0       0

ගාමිණී Saturday, 09 August 2014 12:59 PM

අපිට මැරයෝ එපා, ජනතාවට අවශ්‍ය සාධාරන මැතිවරණයක්. කවුරු දිනුවත් අපිට එකයි. ඒත් හැමදාම එකම අය දිනන්න අවශ්‍ය නෑ.වෙනසක් ඕනා.(අ)

:       0       0

දම්මිකා Saturday, 09 August 2014 03:01 PM

ඔය පක්ෂ දෙකම වැඩක් නැහැ .මම හිතන්නේ එක පාරක් හරි jvp එකට දීල බලන්න ඕනේ මට හිතෙනවා ලොකු වෙනසක් වෙයි කියල .නේද ?(අ)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:33 AM

එස්.ටි.එෆ්. නෙමෙයි කාව දැම්මත් දේශපාලන හස්තයට ඔක්කොම යටයි. (නදී)

:       0       0

ටිරෝන් Saturday, 09 August 2014 03:59 AM

විශේෂ කාර්ය බලකාය නෙවෙයි අතිවිශේෂ කාර්ය බලකාය දැම්මත් මුන්ව මට්ටු කරන එක ලේසි වෙන්නේ නැහැ කොටි ත්‍රස්තවාදීන්ව මට්ටු කළහැකි මේගොල්ල වානා!පොරකාලා එන්නේ අපට සේවය කරන්නනේ (අ)

:       0       0

සිරිල් Saturday, 09 August 2014 05:24 PM

චන්දේ ඉවර වෙනකල්ම කට්ටිය තියා ගන්න (දී)

:       0       0

සෙනරත් Saturday, 09 August 2014 05:26 PM

නිදහස් හා සාධාරණය වෙනුවෙන් කැපවී වැඩ කරන්න (දී)

:       0       0

ගාමිණි Saturday, 09 August 2014 05:28 AM

කවුරු දිනුවත් පැරදුනත් සාදාරන මැතිවරණයක් පවත්වන්න. මැර කම් වලට ඉඩ තියන්ඩ එපා. ඔය කාගෙන්වත් වැඩි වැඩක් මහාජනයාට නෑ.(අ)

:       0       0

සේන Saturday, 09 August 2014 05:38 AM

වැඩක් වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 180 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 430 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 361 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1950 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 521 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1493 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1269 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site