IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහමොළකරු ජාත්‍යන්තර පාසල් හිමියෙක්

ශ්‍රී ලාංකිකයින් 113 දෙනකු  ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යැවීමේ මහා මොළකරු බස්නාහිර ජාත්‍යන්තර පාසලක හිමිකරුවෙකියි කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ බුද්ධි හා මෙහෙයුම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජේ.ඒ.කේ. මාක් මහතාට තොරතුරු ලැබී ඇත. මෙවැනිම විදේශගත කිරීම් සඳහා කූට ලිපි ලේඛන සෑදීම හා අධ්‍යාපන සඳහා විදේශ ගත කරන බව පවසා මිනිසුන්ගෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් මොහු අධිකරණයෙන් දඬුවම් ලබා ඇද්දැයි පොලිසිය සොයයි.



අදහස් (0)

මහමොළකරු ජාත්‍යන්තර පාසල් හිමියෙක්

ජොලි බෝයි Monday, 28 May 2012 03:12 PM

මොන විදියෙන් හරි ලංකාවට විදේශ විනිමය එනවනේ.............

:       0       0

රජිත් මංජුල, Monday, 28 May 2012 03:13 PM

ළමයිනේ ඔයාල ජාත්‍යන්තරේ ගැන ඉගෙන ගන්න යන්නේ මෙහේ දේවල් සේරම ඉගෙනගෙනද.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:13 PM

එයාගේ මොළෙත් ජාත්‍යන්තර මොළයක් වෙන්න ඇති. ඇයි නැතිනම් මෙහෙම වැඩක් කොහොමද සැලසුම් කරලා කරන්නේ නේද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:18 PM

මේ වගේ ජරා පහත වැඩ කරන හොරුන්ට නෙවෙයි මහා මොළකරු කියලා කියන්න ඕනේ වැදගත් විදිහට සමාජයේ ඉන්න ශීලාචාර මහත්වරුන්ටයි. මෙකෙන් සිදු වන්නේ මේ අයට වැරදි සමාජ වටිනාකමක් ආරෝපණය කරලා සලකන්න මේ අයත් පුරුදු වෙන එක.ඒක දකින තව අය මේක ආදර්ශයට අරගෙන මහ මොළකාරයෝ වෙන්න ගිහින් නිකම් පොලීසියෙන් කුඩුපට්ටම් වෙන එකයි..

:       0       0

ලාල් ගලබඩ... Monday, 28 May 2012 03:29 PM

වැරදි ඇතත් නැතත් මොහු ගේ ජාත්‍යන්තර පාසැල් බල පත්‍රය අවලංගු කල යුතුයි අනාගත ශ්‍රී ලංකාවක්‌ හදාගන්න ඕන්නම්.මොකද දැන් මොහු වැරදි කරුවෙක්‌,නීති විරෝධි අයුරින් රට යවන්න හැදීම නිසා,ඒත් ඉහල සම්බන්ධයක්‌ කොහොමත් ඇතිනේ,නැතුව ඕවාට අතගහන් නැහැනේ.

:       0       0

අමිල කටුනායක Monday, 28 May 2012 03:34 PM

ජාති පොරක්

:       0       0

චන්ද්‍රා Monday, 28 May 2012 03:39 PM

අනේ පව් අපේ අහිංසක කොල්ලෝ. ඒ මනුස්සය හිරේ දමන්න ඕනි ජීවිත කාලෙටම‍‍‍....

:       0       0

ෆාරු Monday, 28 May 2012 03:55 PM

කොයි පක්ෂෙද දන්නෑ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 04:12 PM

මහ ලොකුවට මෘදු කුසලතා කියලා එකක් ජාත්‍යන්තර පාසැල් හරහා අපේ ළමයින්ට හඳුන්වලා දෙනවා.මේ අය කියන මෘදු කුසලතා වෙන්න ඇති නේද? මේවා මෘදු කුසලතා නම් දෘඪ කුසලතා කොහොම වෙන්න ඇතිද කියලා හිතනකොටත් මට බය හිතෙනවා ආයිබෝවන්

:       0       0

ටීකේ Monday, 28 May 2012 04:14 PM

ඔය සංසිධිය අද ඊයේ වුණ දෙයක්‌ නෙවේ. අධ්‍යපන අයතනයක අයිති කරුවෙක්‌ කරන නිසා එම්බසිය හිතනව මේක ජෙනුයින් කියල. ලංකවෙ අය විතරක්‌ නෙවේ සමහර බංග්ලදෙශ්,පකිස්‌තන් අයත් ලංකවට එනව ඔය විදියෙන් ඕස්‌ට්‍රෙලියවේ යන්න,

:       0       0

චින්තක Monday, 28 May 2012 04:56 PM

අනේ මේ වගේ හොරුන්ව අහු උනත් උන්ට අපේ රටේ නීතියෙන් කොරන දෙයක් නෑ. මේවයෙ පිටිපස්සෙත් ඉන්නෙ ලොකු ලොක්කො , වංචා විමර්ශනයෙන් මේ වගෙම හොරෙක් ඈල්ලුව මොරටුවෙත්. මිනිස්සු ගොඩකගෙන් සල්ලි අරන් පොල්ල තිබ්බ. අල්ලල මාස ගානක් වෙනව. වෙච්ච දෙයක් නෑ. සාක්කි කාරයො ඉන්නව. එයාල එලියෙ ආපහු සෑප ගන්නව...

:       0       0

ලලිත් Monday, 28 May 2012 06:05 PM

ශ්‍රී ලංකාව දැන් චී ලංකාවක් වෙලා තියෙන්නේ

:       0       0

කුමා Tuesday, 29 May 2012 01:14 PM

අනේ මට කරුණාකරලා කියන්න මොහු නුගේගොඩ කෙනෙක්ද කියලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site