24 හැවිරිදි රෙබෙකා නම් තරුණියක් මරා ඇයගේ මෘතශරීරය සමග සබඳතා පැවැත් වු ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පර්ශද ආණ්ඩුවක හිටපු ඇමැතිවරයකුට මිචිගන් හි ඉසෙබෙලා අධිකරණය අවුරැදු 56 ක හිර දඩුවමක් නියම කළේය.
හිටපු ඇමැති ජෝන් වයිට් ගේ වයස අවුරුදු 55 කි.
තමන් තරුණිය මරා දැමුවේ ඇයගේ මෘතශරීරය සමඟ අඹු සැමියන් සේ සිටීමේ ආශාව ඉටු කරගැනීමට බව විත්තිකාර හිටපු ඇමැති අධිකරණයට පාපොච්චාරණය කළේය.
තරුණියගේ මෘත ශරීරය සොයාගත් අවස්ථාවේ එය මුළු මනින්ම නිරුවත්ව තිබු බවත් පොලීසිය අධිකරණයට කීය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෙහෙමත් මිනිහෙක්
රංජනී Tuesday, 23 April 2013 12:59 AM
ලංකාවේත් ඔය වගේ දේවල් සිදුවෙලා තිබුනා පහුගිය කාලෙක. ඉතින් මහා ලොකු දෙයක්ද මේක අමෙරිකාවට......? (නි)
සජිත් Tuesday, 23 April 2013 12:39 PM
එක්කෙනෙක් හරි කියනවාද මිනිස්සු මේ වගේ දේවල් වලින් මිදෙන්න ඕනෑ කියලා? (නි)
යොහාන් Monday, 22 April 2013 06:14 PM
මෙවැනි තිරිසන් ජාතියක් ඉන්න රටක් ජිනීවා වල මානව හිමිකම් ගැන කතා කරනවා. (නි)
තෙන්නකෝන් Monday, 22 April 2013 06:31 PM
මිනිසාගේ විවිධ ආශාවන්.... (නි)
රෝහිත Monday, 22 April 2013 06:34 PM
මානසික රෝගීන් (දී)
දුමින්ද Monday, 22 April 2013 06:38 PM
දැන් අපේ අයත් ඔහොම කරන්න ගනී ටික දවසකින්. (නි)
ප්‍රභා Monday, 22 April 2013 06:45 PM
මෙයාගේ උපන් ගම කහවත්තද? (නි)
සම්පත් Monday, 22 April 2013 07:17 PM
මාර මිනිහෙක්නේ මෙයා. විදුලි පුටුවේ තියන්නේ නැද්ද? (නි)
පුෂ්පා Tuesday, 23 April 2013 08:35 AM
කරදර වෙන්න එපා, ලංකාව මේ විදිහට ගියොත් මේ වගේ පුවත් දහස් ගණන් ලංකාවෙන්ම අහන්න ලැබෙයි. (නි)
මනෝජ් Monday, 22 April 2013 08:07 PM
මේ මනුස්සයා කනත්තක මුරකාර තනතුරකට යොදවන්නයි තිබුණේ. (නි)
ශාන් Tuesday, 23 April 2013 09:49 AM
ඕවා ගණන් ගන්න එපා. අපේ රටේ මීටත් වඩා ලොකු ලොකු දේවල් වෙනවා (නි)
ගාමිණී Monday, 22 April 2013 09:14 PM
මෙවෙනි නෂ්ටකාමීන්ට ඇමතිකම් කම් නෙවේ ලැබිය යුත්තේ. මෝචරියක රක්ෂාවක්. ඇමතිකමේ සිටියදී මොන,මොන සෙල්ලම් දාන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්.(නදී)
බන්දුල Tuesday, 23 April 2013 10:19 AM
එයා නම් කරපු අපරාධය පිළිගෙන හිරේට ගියා. නමුත් ඔයිට වැඩිය දරුණු අපරාධ කරලා නිදහස් වෙලා ඉන්න අය ලංකාවේ කොච්චර ඉන්නවද? පුදුමේ කියන්න මේවගේ විකෘති කාම ආශාවල් ගොඩක්ම තියෙන්නේ දේශපාලනයට සම්බන්ධ අයටයි (නි)
කුරුවිට Monday, 22 April 2013 10:08 PM
ඇමතිකමක් ලබාගන්න උත්සාහ ගන්නවාද දන්නෙ නැහැ. (නි)
රිස්වාන් ඩුබාඊ Monday, 22 April 2013 11:51 PM
ඇයි අමතක උනාද ? අපේ කොළොඹ පැත්තේ අවරුදු 60 පැන්න ලෝයර් කෙනෙක් අවරුදු 25ක තරුණියක් ලනු වලින් බැඳලා ආශාවන් ඉටු කරගන්න ගියේ. මේ වගේ දේවල් ලෝකයේ හැම තැනම සිද්දවෙනවා. අපි කාටත් බැනලා වැඩක් නැහැ.(නදී)