සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් ප්‍රධානත්වයෙන් අරණායක රිවිසඳ මැදි විදුහලේ රංග ශාලාවේ දී අද (11)දහවල් 12 ට පැවත්විමට නියමිතව තිබු මැතිවරණ රැස්විමක් කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයකට අනුව නවතා ඇති බව අරණායක පොලිසිය පවසයි. රජයට අයත් ස්ථානයක දේශපාලන රැස්වීමක් පැවැත්වීමට යාම නීතිවිරෝධී බව සන්ධානයයේම වෙනත් අපෙක්ෂකයකු කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු පොලිසියට දැනුම් දී ඇත්තේ එම රැස්වීමට අවසර නොදෙන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහිපාලගෙයි පුතාගෙයි පාසල් රැස්වීමට පොල්ලක්
දයානි Saturday, 11 July 2015 05:41 PM
අනවශ්‍ය වැඩ අවශ්‍ය නැහැ කොහෙත්ම. නියමයි (නි)
සෆීස් Saturday, 11 July 2015 06:48 PM
මෙදා පාර සෙල්ලම් නැහැ. (නි)
නිශාන්ත Sunday, 12 July 2015 12:22 AM
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)
ටෝනි Saturday, 11 July 2015 09:01 AM
මෙදා පාර මැකොට හිතේ හැටියට වැඩ කරතහැකි අපේ මැකොට ජයවේවා! (අ)
ඉශ Sunday, 12 July 2015 03:45 AM
මහින්ද හිටියා නම් මේවා හොඳටම වෙනවා. දැන් පේනවා නේද වෙනස. අායෙත් අවොත් මෙව්වට මොනවා වෙයිද ? (නදී)
චන්න Saturday, 11 July 2015 01:23 PM
මේවගේ කොන්ඳ පන තියෙන රජයේ නිළධාරින්ට අපගේ උපහාරය. මහින්දගේ කාලයේ රජයේ නිලදාරීන්ගේ කොන්ඳ කඩලා තිබිනේ. (අ)
අසංක Saturday, 11 July 2015 03:46 PM
මෙයාගේ වැඩකිඩ ටික කෑගල්ල රබුක්කන හැමෝම දන්නවා .තව හොදට වැජබෙන්න ගෙදර සුනකයත් ඡන්දෙට ඉදිරිපත් කරන්නකෝ (අ)
රංජිත් Saturday, 11 July 2015 03:59 PM
තාත්තල, පුතාලා නැවත රට කන්නයි හදන්නේ (නදී)
රංජිත් Saturday, 11 July 2015 04:00 PM
මේ පාරත් රට කන්න එන්නයි හදන්නේ ? (නදී)
සජිත් Saturday, 11 July 2015 04:14 PM
මෙන්න මේ වගේ කෙලින් මිනිස්සු පරිපාලන සේවයේ තවත් 25ක් හිටියොත් අපිට විල්පත්තුව ගැන කතා කරන්න වෙන්නේ නැහැනේ.(නදී)
රොෂාන් Saturday, 11 July 2015 04:50 PM
නියමයි! (නි)