හදිසියේ කටුනායකට ගොඩබැස්වූ මිහින් ලංකා යානයේ කිසිම දෝශයක් නැතැයි මිහින් ලංකා ගුවන් සමාගමේ වාණිජ කලමනාකරු කියයි. බඩු පටවා තිබූ අංශයේ දුමක් හෝ කාර්මික දෝශයක් නැතැයි ද, පරිගණක පද්ධතියේ දෝශයක් තිබේදැයි පරීක්ෂා කරන බවද ඔහු කීවේය. එම ගුවන් ගමන අවලංගු කළ බවත් මගීන් හෝටල්වලට යැවූ බවත්, අගහරුවාදා උදේ 7.30ට ඔවුන් රැගෙන යන බවත් ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිහින් යානයේ දොසක් නෑ
sltk2004 Monday, 09 April 2012 03:59 PM
ඒකනේ මම මුලින්ම කිව්වේ ඕක අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කියලා..