IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොහාන් පීරිස් යන බව අගමැතිට කියලා

අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිට පොරොන්දුවී යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (21) ජාතික විද්වත් සභාවේදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

මොහාන් පීරිස් යන බව අගමැතිට කියලා

නන්දලාල් Wednesday, 21 January 2015 03:42 PM

අපෝ ඇති යාන්තම් (නි)

:       0       0

ගුණේ Thursday, 22 January 2015 05:16 AM

කවුරුවත් හිතං ඉඳල නැහැ කඩේ යනවිට පන්මල්ල හිල්වෙයි කියලා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 22 January 2015 12:49 AM

බොහොම ස්තුතියි! (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 02:32 AM

පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනවිත් නීත්‍යානුකූල අන්දමට ඔහු ඉවත්කිරීමේ හැකියාව තිබියදී මෙවන් දේවල් අනුමත කරන්න බැහැ.මේක ඉතාමත් නරක ආදර්ශයක්. (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 21 January 2015 01:45 PM

අගමැති තුමනි...රටේම ජනතාව ඔහුට ස්තුතිය පළ කළ බව කියන්න (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site