පසුගිය ජනවාරි 28 වැනිදා තමාට තර්ජනය කළැයි හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙසේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට වාර්තාවක් ඉදිරිපත් කළේය.
ඔහුට තර්ජනය කළැයි කියන අයගේ ජංගම දුරකත විස්තර දැන ගැනීමටත් දෙදෙනකුගේ කට උත්තර ගැනීමටත් පොලීසිය කළ ඉල්ලීමට අවසර ලැබිණි.වැඩිදුර විභාගය මාර්තු 9 වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොහාන් පීරිස්ට තර්ජනය කිරීම ගැන උසාවියට වාර්තාවක්
නඩරාජා Tuesday, 10 February 2015 01:09 AM
ඔය පටන්ගත්තා විතරයි (නි)
දුමින්ද Tuesday, 10 February 2015 02:34 AM
සියළු දෙනාටම තර්ජන ගර්ජන නැති දිනක් උදා වේවා.(හේ)
ගාමිනී Tuesday, 10 February 2015 02:51 AM
තර්ජන ගැන කියනකොට මතක් වුණේ ලලිත් කොතලාවල . මොකද කළේ (දිල්)
හිරන්ත Tuesday, 10 February 2015 05:21 AM
කෝ, අසාද් සාලි ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද. (නදී)
චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 09 February 2015 05:23 PM
මේකට වැඩිය වැදගත් ඝාතනයට හා අතුරුදන් වුනු එක්නැලිගොඩ, ලසන්ත හා ද්‍රවිඩ මාද්‍යවේදීන් වැනි පුද්ගලයන්ගේ පරීක්ෂණ ඉක්මන් කරනවා නම්. පීරිස් රට අරාජිකත්වයට පත් කිරීමට කටයුතු කල පුද්ගලයෙක් කියා මොහොතක් වත් අමතක නොකරනු. (නදී)