ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් සිය පාර්ශවය ඉවත් වනවා ද, නැන්ද, යන තීරණය අද (03) පෙරවරුවේ නිවේදනය කරන බව එහිදී උප සභාපති ධූරයකට නාමයෝජනා බාරදී තිබෙන ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු ද වන මොහාන් ද සිල්වා මහතා පැවසීය. ක‍්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් තරග කිරීම, ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට පටහැනිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සන් සහභාගි කර ගැනීම සහ ඡන්ද නියෝජිතයන් වෙනස් කිරීම යන කරුණු තුනකට එරෙහිව විරෝදය පළ කරමින් සිල්වා මහතා ඊයේ (02) ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියට විරෝධතා ලිපියක් බාර දුන්නේය.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොහාන් ද සිල්වා පාර්ශවය වැටඋඩ