IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි

කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේය. ඒ වන විට ගුවන් තොටුපොළේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබිණි. යානයේ ගමන් බඩු අංශයේ බහාලුමකින් දුම් දැමීමක් මේ සිද්ධියට හේතු විය. ගුවන් යානය එහි ගොඩබට වහාම මගීහු 202 ඉන් ඉවතට ගනු ලැබූහ. මගීන් කිසිවකුටත් කිසසිම කරදරයක් සිදුවී නැත. යානයේ කාර්මික දෝශයක් තුබු බවක් පෙනෙන්නට නැත.



අදහස් (0)

මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි

ලාල් ප්‍රියන්ත Monday, 09 April 2012 01:55 PM

අපිනම් මිහින් ලංකාවල යාම නැවැත්වුවා..

:       0       0

රම්ස් Monday, 09 April 2012 11:09 AM

අපේ බදු සල්ලි නේද?

:       0       0

sltk2004 Monday, 09 April 2012 11:26 AM

මේක අන්තර්ජාතික කුම්‍න්ත්‍රණයක් වෙන්න පුළුවන්. අපි විදේශීය ගුවන් සේවා භාවිතය නැවැත්විය යුතුයි.

:       0       0

නිමල් Monday, 09 April 2012 11:31 AM

යානයෙන් දුම් දැමීමකදි බැස්සවීමත් වැරැද්දක්ද?

:       0       0

ජගත් Monday, 09 April 2012 11:54 AM

මේ ඉතින් හෙමින් එයාර් නේ.

:       0       0

අලිබබා Monday, 09 April 2012 12:17 PM

කවුරුහරි දුම්වැටියක්වත් පත්තු කරලා දමලද දන්නේනෑ..

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Monday, 09 April 2012 12:19 PM

මමත් සෑම මාස තුනකට වරක්ම ශ්‍රී ලන්කන් සහ මිනින් ලංකා ගුවන් යානාවලින් ගමන් කරනා මගියෙක්. අපිට අලුතින් ගුවන් යානා තිබුණොත් හොඳයි තමයි...

:       0       0

Love SL Monday, 09 April 2012 12:46 PM

අපි වෙනත් ගුවන්සේවා නැවැත්වුවාම ආපහු එන්නේ මොකේද?

:       0       0

රොෂාන් කොඩිකාර Monday, 09 April 2012 12:53 PM

ගුවන් නියමුවා ඉතාමත් සුදුසු තීරණයක් අරන් තියෙන්නේ..

:       0       0

ජුවා Monday, 09 April 2012 01:21 PM

ගින්නක් නැතිව දුමක් නගීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site