අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 25-0 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු මිනිත්තු 40 අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට අපොහොසත්වීම කැපී පෙනුණි.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර 25-0 කින් පොලිසිය පරදවයි
රිශාන් Monday, 25 June 2012 11:52 AM
කැන්ඩී.සුභ පැතුම්...:P
සංජය Monday, 25 June 2012 06:00 PM
ඇයි දැන් කැන්ඩි වල හුළං බැහැලද?