මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ කෑගල්ල විද්‍යාලය අතර පල්ලෙකැලේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් සිල්වෙස්තර විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක ජයක් ලැබුහ. කෑගල්ල විද්‍යාලය පළමු ඉනිම 66 (ෂාන් චතුරංග 24, විමුක්ති රත්නායක 14, වරුණ විජේසිංහ 16/5, සී. මධුරංග 7/2) සහ දෙවැනි ඉනිම 156 (තාරක සෝමතිලක 67, බී. පේ‍්‍රමතිලක 14, ෂාන් චතුරංග 15, දුෂාන් මලලසේන 29/4, සුමේධ දිසානායක 16/2) ශාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 154 (ෆායිස් අහ්මඞ් 58, අයි. සමරතුංග 12, වරුණ විජේසිංහ නොදැවී 43, දිලාන් මෙල් 13) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 69 (වරුණ විජේසිංහ 13, ෆායිස් අහ්මඞ් 27, රුවන්ත ඒකනායක නොදැවී 21)
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ශා. සිල්වෙස්තර විදුහලට කඩුලූ 8 ක ජයක්