IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර ලොකුම තොරණ අලවතුගොඩ

මහනුවර ප්‍රදේශයේ විශාලතම වෙසක් තොරණ අලවතුගොඩ නගරයේ ඉදිකර තිබේ.

අඩි 55 උස හා අඩි 45 ක් පළල මෙම තොරණ අලවතුගොඩ පොලීසිය, වෙළඳ හා ව්‍යාපාරික ප්‍රජාව, සර්ව ආගමික සංවිධානය, බෞද්ධ සමිතිය, වෑන් ලොරි හා බස්රථ සංගම් සහ රාජ්‍ය ආයතන එක්ව ඉදිකර ඇත.

තේරපත්ත ජාතකය තොරණින් නිරූපනය කෙරේ.

අද (24)  සවස සිට දින පහක්  තොරණ ප්‍රදර්ශනය කෙරේ.

 



අදහස් (0)

මහනුවර ලොකුම තොරණ අලවතුගොඩ

චන්දි Friday, 24 May 2013 11:14 PM

මර්සි ලංකා ,ඔයා නම් බෞද්ධ වෙන්න බැහැ. කන බනේම තමයි. කෑමයි විදුලි බිලයි හැර වෙන කිසිම දෙයක් නැද්ද ඔයාලට ආ .... මේ වෙසක් පෝය දවසේ තොරන් සහ දන්සැල්,සීල් සමාදන්වීම්,.බලන්න කොච්චර ලස්සනද කියලා. ලංකාදීප පත්තරේ නිසා අපිත් ඒවා බලාගත්තා. හැකිනම් තොරණේ වීඩියෝ දර්ශනයක් දාන්න. ලංකාදීප පුවත් පතට ගොඩක් පින් (නි)

:       0       0

උදාර Friday, 24 May 2013 07:05 PM

මෙර්සි ලංකා, ඔය විදියට අපේ රජ දරුවන් හිතුවා නම් අද අපිට සමාධි පිළිමය, අහස් කුස සිපගන්න විශාල දාගැබ්, පුරාණ වෙහෙර විහාර නොලද අභිමානවත් ජාතියක් නොවන්නට තිබුනා. මෙයා නම් බෞද්ධයෙක් වෙන්න නම් වෙන්න බෑ.(නදී)

:       0       0

මර්සි ලංකා Friday, 24 May 2013 02:37 PM

මේවට නිරපරාදේ වියදම් කරන මුදල් දුප්පත් ජනයා අතරේ බෙදා දුන්නම මොකෝ . නැතිනම් විදුලි බිල ගෙවා ගන්න බැරී පවුල් වලට දුන්නනම් . අද කලේ හැටියට මේවා නිෂ්පල දේවල් . මේ වෙසක් මාසේ කන්න නැතුව විදුලි බිල ගෙවා ගන්න බැරි කීයක් ඉන්නවද (අ)

:       0       0

හර්ශ Friday, 24 May 2013 02:45 PM

ඇයි බොරු කියන්නෙ? දෙවනගල කුරගල වෙන දේවල් වහන්නද? තොරන ලොකු වෙන තරමට වැහෙන දේවල් ගොඩක් තියෙනවා. නුවර අපි ඒවා හොදට දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site