IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහනුවර මහ උළෙලට මුල පුරයි

ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි. තෙවරක් ප‍්‍රදක්ෂිණා කැර පහන් දල්වා සුවඳ දුම් ඇල්ලීමෙන් පසු දේවාලයේ ප‍්‍රධාන කපුරාල කප සිටුවයි.



අදහස් (0)

මහනුවර මහ උළෙලට මුල පුරයි

බුද්දික Thursday, 19 July 2012 11:08 PM

පෙරහැර වගේම අපේ බෞද්ධ ප්‍රදර්ශණය වෙන අන්දමට බොදු ප්‍රතිපත්ති අප රැකිය යුතුයි....

:       0       0

කස්තුරි Friday, 20 July 2012 12:11 PM

දැන් මේ හැමදේම මුදලට යටවෙලා.සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න ඉඩ ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්.පෙරහර බලන්න තැනක් වෙන් කර ගන්න වෙලා තියෙන්නේ ලොකු මුදලක් දීලා.අනේ මන්දා.දළදා හාමුදුරුවන්ට මේවා පෙනෙන්නේ නැද්ද මන්දා. (නි)

:       0       0

රොෂාන් Friday, 20 July 2012 12:28 PM

දන්ත ධාතූන් වහන්සේත් ලංකාවේ තියාගෙන අපේ බෞද්ධයෝ කරන මේ වැඩ වලට දඩුවම් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ? (නි)

:       0       0

අනුර Friday, 20 July 2012 12:18 AM

රටේ සියලුම ජනයට,ජනාධිපති තුමාට, ත්‍රිවිද හමුදාවට යහපතක්ම වේවා

:       0       0

ප්‍රභාත් Friday, 20 July 2012 01:34 PM

සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..! බුදු සසුන චිරාත් කාලයක් පවතීවා..!

:       0       0

නිසංසල Friday, 20 July 2012 05:03 AM

අපේ කම රැකිලා තියෙන්නේ මේ වගේ දේවල් නිසා .සාධු ....සාධු ....සාධු ....

:       0       0

නිසංසල Friday, 20 July 2012 05:04 AM

සාධු ....සාධු ....සාධු ....

:       0       0

ප්‍රවීන් Friday, 20 July 2012 08:32 AM

මේ තේවාවන් හරියටම කරන්න ඕන.....නැත්නම් වස් වදිනවා .රටටම කරදර වෙන්න පුළුවන්..එම නිසා සියළු කටයුතු සාරථකව නිම කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා .!! (සවි )

:       0       0

සම්පත් Friday, 20 July 2012 10:02 AM

අපිට ඉතුරු වෙච්ච වටිනාම දේවල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site