මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. ඒ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 23, 264 ක් ලබා ජයග්‍රහණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 18626කි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 3419ක් ලබාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර පළමු ප්‍රතිඵලයෙන් අලියා පෙරමුණේ