මහනුවර මහ නගර සභාවේ නව පුරපති ලෙස සේන දිසානායක මහතා අද (16) මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සේන දිසානායක මහතා මහනුවර මහ නගර සබාවේ 25 වැනි පුරපති ලෙස අද දිවුරුම් දුන්නේ මිට පෙර පුරපති ලෙස කටයුතු කළ මහේන්ද්‍ර රත්වත්තේ මහතා එම තනතුරෙන් ඉවත් වී මහනුවර ශ්‍රි විශ්නු දේවාලයේ බස්නායක නිලමේ තනතුර සදහා ඉදිරිපත් වීම සදහා ඉවත් වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙනි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර නව පුරපති සේන දිසානායක
උපාලි ලියනගේ Wednesday, 16 December 2015 01:47 PM
මගේ සුබ පැතුම් ජයවේවා ! (බ)
ජහිර් Wednesday, 16 December 2015 10:26 AM
ඔබට සුබ පතනවා (ම)
අහමඩ් Wednesday, 16 December 2015 11:00 AM
සුබ පැතුම් ! (බ)