මහනුවර ත‍්‍රිත්ව විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 76-5 ක් ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරුකර ගැනීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ ලීග් රග්බි ශූරතාව දිනති
චානුක Sunday, 24 June 2012 06:28 AM
කොහෙන් ගියත් අන්තිමට නුවර කොල්ලෝ තමා වැඩ පෙන්නලා තියෙන්නේ
ඉන්දී Sunday, 24 June 2012 03:09 PM
සුද්ද ගල විද්ද නිසා කොළඹ දැක්කා ..