මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ වයස 19 න් පහළ අන්තර් පාසල් විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. අනුශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිවිය. ත‍්‍රිත්ව විදුහල මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ එක්දින සහ විස්සයි/20 යන ශූරතා දෙකම දිනා ගැනීමට සමත් වීම කැපී පෙනේ. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ත‍්‍රිත්ව විදුහල් පිල ලකුණු 12 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ශාන්ත පීතර විදුහල පරාජය කළේය. අවසන් මහ තරගය ශාන්ත පීතර විදුහල ඕවර 17.2 කදී 127 (ශෂීන් ප‍්‍රනාන්දු 30, ළහිරු මිලන්ත 37, දුෂාන් හේමන්ත නොදැවී 15, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 23/3, අල්වින් ප‍්‍රනාන්දු 16/2, අකිල ජයසුන්දර 19/4) ත‍්‍රිත්ව විදුහල ඕවර 9 කදී කඩුලූ 2 ට 63 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ නොදැවී 49, ෂෙහාන් ප‍්‍රනාන්දු 29/2)
2025 දෙසැම්බර් මස 18
352
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ විස්සයි/20 ශූරතාවත් දිනාගනිති