මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිම මනාප ලබා ජයග්‍රහණය කර ඇති අතර නිදහස් සන්ධානයේ හිටපු ඇමැතිවරයකුවූ එස්.බී.දිසානායක මහතා පරාජයට පත්වීම කැපී පෙනේ.
මහනුවර දිස්ත්‍රික්කය මනාප (එජාප)
1.ලක්ෂ්මන් කිරිඇල්ල - 199046
2. මයන්ත දිසානායක - 111190
3. රවුෆ් හකීම් - 102186
4. එම්.එච්. හලීම් - 111011
5. ලකී ජයවර්ධන - 67461
6. එම්.වේලුකුමාර් - 62556
7. ආනන්ද අලුත්ගමගේ - 56625
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ලොහාන් රත්වත්තේ - 129750
2. මහින්දානන්ද අලුත්ගමගේ - 123393
3. දිළුම් අමුණුගම - 104469
4. අනුරාධ ජයරත්න - 93567
5. කෙහෙළිය රඹුක්වැල්ල - 65687
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ජය කිරිඇල්ලට
අරුණ Tuesday, 18 August 2015 01:28 PM
ෂා ! නියමයිනේ (නි)
අනිල් Tuesday, 18 August 2015 02:05 PM
අතීතය අමතක සිංහලයා ගැන හරිම පුදුමයි! ප්‍රභාකරන් කිවුවා හරියටම හරි... (නි)
බමුණු ආරච්චි Tuesday, 18 August 2015 02:06 PM
පරාජය වියයුත්තන් ඒ අයුරින්ම පරාජය කර තිබෙනවා (නි)
චන්න බුවනක Tuesday, 18 August 2015 05:51 PM
සමහරු හිතාගෙන හිටියේ එයාලා කරන හැම ක්‍රියාවක්ම ජනතාව අනුමත කරයි කියලා. අන්න ඒ මානසිකත්වය නිසා ජනතාව පෙළා වැඩකළ එකේ ප්‍රතිඵලය තමයි පරදින්න හේතුව. මම කියන්නේ දිනූ අයට ඒ තත්වයට පත්වෙන්න එපා කියලා. එහෙම කළොත් එයාලටත් ඒ දේම වෙනවා. (නි)
කුමාර Tuesday, 18 August 2015 07:18 PM
සුබ පැතුම්! (නි)