(ජේ.ඒ.එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන ගිය විරෝධාවට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඉතා සංවිධානාත්මක මැර පිරිසක් පොලු මුගුරු රැගෙන උද්ඝෝෂණ පැවැති ස්ථානයට කඩා පැන එහි ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් කඩා දමා එහි තිබූ සන්නිවේදන උපකරණවලට අලාභ හානි සිදුකර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර ගෝඨාගමටත් ප්‍රහාරයක්
Dharma Monday, 09 May 2022 03:37 PM
මිත්‍රයා, කළු ජූලියේ අඳුරු සෙවණැලි හොල්මන් කරන මේ ගොම්මන් යාමයේ ශ්‍රී ලාංකීය අනාගත දරු පරපුර ගැන සිතා වගකීමෙන් කටයුතු කිරීමට මොහොත එළඹ ඇත.