IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහනුවර කප් 27 වැනි දා සිටැවේ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ජූලි 27 වැනි දා උදේ අටට චිරාගත චාරිත්‍රානුකූලව සිදුවීමට නියමිතය.

එදින සිට 31 වැනි දා දක්වා ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වේ.

ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු පළමුවැනි දා වීදි සංචාරය කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියයි.

කුඹල් පෙරහර පහකින් පසුව ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 06 වැනි දා වීදි සංචාරය කරයි. රන්දෝලි පෙරහර පහකින් පසුව අගෝස්තු 10 වැනි දා අලුයම ගැටඹේ දිය කැපීමෙන් පසුව ගෝස්තු 11 වැනි දා දහවල් පෙරහරින් ඇසළ උළෙල නිමවෙයි.



අදහස් (0)

මහනුවර කප් 27 වැනි දා සිටැවේ

අනුරාධ. Wednesday, 25 June 2014 08:39 PM

මගේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site