මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹීමට නියමිතය.
වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර වෙනුවෙන් මෙවර අගෝස්තු 15 වැනිදා කප් සිටුවීමේ උත්සවය පැවැත්විණි. 15 වැනිදා සිට දින 5ක් අභ්‍යන්තර පෙරහර පැවැත්වුණු අතර අද සිට කුඹල් පෙරහර වීදි සංචාරය කෙරේ.
අගෝස්තු 25 වැනිදා රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙන අතර එතැන් සිට 29 වැනිදා නිකිණි පෝදා අවසන් රන්දෝලි පෙරහර දක්වා නොකඩවා ගමන් ගන්නා පෙරහර අගෝස්තු 30 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරින් අවසන්වීමට නියමිතය.
මෙවරද පෙරහර වෙනුවෙන් දියවඩන නිළමේ තනතුර හොබවන්නේ ප්‍රදීප් නිලංග දෑල මහතාය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹෙයි