IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහනුවරට මහ වැසි

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.

වැසි ද නොතකා විශාල පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටි අයුරු දක්නට ලැබිණි.  



අදහස් (8)

මහනුවරට මහ වැසි

මහසෙන් Friday, 25 April 2025 03:26 PM

දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න.

:       5       20

de silva Friday, 25 April 2025 03:41 PM

දන්ත ධාතුන් වහන්සේ එළියට ගත්තාම කොහොමත් වහිනවා...

:       1       26

Lalla Friday, 25 April 2025 03:56 PM

ජරාකරලා වනසපු නගරය හේදිලා යන්න වෙන්න ඕනෑ නේද? ඒකටත් දළදා වහන්සේගේ පිහිට තමයි...

:       0       27

MD Friday, 25 April 2025 04:17 PM

කොයිතරම් ශ්‍රද්ධාවකින් කැපවෙලා මහන්සියෙන් අසනීප තත්වයන් දුෂ්කරතා නොසලකා අහිංසක බෞද්ධ අබෞද්ධ ජනතාව පැමිණෙන්නේ ගෞතම බුදුන් වහන්සේ ජීවමානව දකිනවා කියන අදහසින්. එම ජනතාව රැවටීමට දේශපාලන අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා මේ රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොයොදා මේ කළ පාපකාරී රටේ මුදුන් මල්කඩ වැනි දන්ත ධාතූන් වහන්සේට එරෙහිව අපහාසාත්මකව නිරාගමිකයින් ලෙස කළ දුෂ්ඨ ක්‍රියාවට මාලිමා ආණ්ඩුවට සහයෝගය දුන් සියලු දෙනාටද කල්ප ගණනාවක් අපාගතව දුක් විඳින්න වනවා වනවා නියතයි.

:       35       32

පියල් විරසිංහFriday, 25 April 2025 07:09 PM

ඔහොම කුහකයෙක් වෙන්න එපා. මිනිස්සු තමුන්ගේ ආකල්ප වෙනස් නොවෙන තරමට මෙවැනි දෙවල් වෙන්න පුළුවන්...

:       0       2

ලුම්බිණි Saturday, 26 April 2025 10:52 AM

දියවඩන නිලමේ සහ මල්වතු අස්ගිරි හාමුදුරුවරුත් ඇතුළුව නේද?

:       0       3

Nandalal de Silva - France Friday, 25 April 2025 11:09 PM

දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන්, ආනුභාවයෙන් මෙවැනි අකල් වැසි ඇද හැලෙන බව ඉතිහාසයේ සහ ජනප්‍රවාදවල දකින්න ලැබෙනවා. මෙවර දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සුළුවෙන් හෝ අපවිත්‍ර කළ, මහනුවර ශුද්ධ පින්බිම, මෙම වැස්සෙන් පිරිසිදු වේවා...!

:       0       4

Shelton Saturday, 26 April 2025 09:36 AM

කළබල වෙන්න දෙයක් නෑ. මේ කොහොමත් වහින කාලේ...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site