කොළඹ මහානාම විදුහල සහ මාතර ශාන්ත සර්වේසස් විද්‍යාල කණ්ඩායම් අතර පසුගිය සති අන්තයේදී කටුනායක නිදහස් වෙළ කලාප පිටියේදී පැවැති අන්තර් පාසල් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මහානාම පිල වෙනුවෙන් අගනා අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට පවන් දේවින්ද සහ චතුර ජයසිංහ සමත් වූහ. මාතර ශාන්ත සර්වේසස් (වියංග මධුෂාන් 54, ගිහාන් නිම්සර 42, ශාම් උමේශ් 40, සනින්ද එදිරිවීර 21, චතුර වන්නිආරච්චි 40/3) 212/7 (විදත් ඩිල්ෂාන් 54, සනින්ද එදිරිවීර 40, වියංග මධුෂාන් 39, ගිහාන් නිම්සර 26, ශාම් උමේශ් 18, ජනක දයානන්ද 31/3) මහානාම 232/4 (චතුර ජයසිිහ 67, දුලංග සිල්වා 22, චතුර වන්නිආරච්චි 19, පවන් දේවින්ද 83 නොදැවී, අශාන් දීමන්ත 66/2) -004
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මහානාම - ශා. සර්වේසස් තරගය ජය පැරදුමෙන් තොරව නිමයි