කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජ කාරි ආරම්භ කළේය.
මහා සංඝරත්නයේ සෙත් පරිත් දේශනා මැද උපශාන්ත මහතා වැඩ භාර ගත් අතර එම අවස්ථාවට කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසක විදුහල්පතිවරු ද සහභාගී වූහ.
1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ
.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහානාම විදුහල්පති වැඩ බාර ගනී
සංජීව Monday, 28 October 2013 10:35 AM
පිටුපසින් තරහින් වගේ බලාගෙන ඉන්නේ ප්‍රින්සිපල්ගේ බිරිඳඳ? මහානාම ආදී සිසුන් වැඩි දෙනෙක්ගේ අසහස් අසුබවාදී ඇයි? (ස)
රකිත් Sunday, 27 October 2013 09:44 PM
ඔහොම යමුකෝ (නි)
මොහාන් Monday, 28 October 2013 01:02 PM
අසේල, මොකද යොමු නොවේවා කියන්නේ? (නි)
අසේල Monday, 28 October 2013 03:41 AM
මගේ විදුහල් මෑණි මහානාමයයි. ඔබතුමා නම් නරක පැත්තට යොමු නොවේවා යන්න මගේ එකම පැතුමයි. (නි)
සන්ද්‍යා රණසින්ග්හේ Monday, 28 October 2013 04:10 AM
ගරු විදුහල්පතිතුමනි, අපි ඔබට සුබ පතමු (නි)
උසුරා Monday, 28 October 2013 09:29 PM
හිටපු විදුහල්පතිතුමා කවුද ? (නි)
උදය Wednesday, 30 October 2013 09:31 PM
මෙතුමා මීට පෙර විදුහල්පති වෙලා හිටියේ කොහේද? (නි)