ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකුවූ ඊ.ඒ.විජේසූරිය වාර්ෂික සමරු දේශනය 13 වැනි වරටත් ලබන 16 වැනි බ්‍රහස්පතින්දා සවස 4 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මහින්ද ආදි ශිෂ්‍ය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා දේශකයාය. මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහින්ද සමරු දෙසුම එඩ්වින් ආරියදාසගෙන්