ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය එකමුතුවක් වන සාමාජිකයින් 10,000 ඉක්මවන සංඛ්‍යාවකින් සැදුම්ලත් ‘මහින්ද සමාජයේ ‘වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය මාර්තු පළමු වැනිදා (ඉරිදා ) උදේ 9 ට කොළඹ හත ස්ටැන්ලි විජේසුන්දර මාවතේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් (ඕ.පී.ඒ) ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලැබු මහින්ද ආදි සිසුන්ට උපහාර දැක්වීම හා විද්‍යාලිය දියුණුව සඳහා ආදි ශිෂ්‍ය සංගම් වල ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ඇති කිරීමටද නියමිතය.
විමසීම් තිලකුමාර 077- 7414138
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහින්ද සමාජයේ‘ නිලවරණය ඉරිදා
ලියනගේ Thursday, 26 February 2015 03:30 AM
බිග් මැච් එක ගහන්න බය වෙන එකයෙි දුක. මොන නිලවරණ තිබුනත් මොකටද බිග් මැච් ගහන්නේ නැතුව (නදී)