IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද විභාගයට නොඑයි

මහින්ද රාජපක්ෂ  හිටපු ජනපති බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට  අද පැමිණියේ නැත.

ජනපතිවරණ සමයේ  ඔහුගේ  ජන්ද දැන්වීම් ස්වාධීන රූපවාහිනියෙන්  මුදල් නොගෙවා පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධව සාක්කි විභාග කිරිම අද දිනට යොදා ඇත.



අදහස් (0)

මහින්ද විභාගයට නොඑයි

නන්දලාල් Thursday, 17 December 2015 09:23 AM

අසනීපෙන්ද? (ර)

:       0       0

තුෂාරී Thursday, 17 December 2015 09:32 AM

තිලක් ඔයාගේ කතාවට හිනා ගියා. (බ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Thursday, 17 December 2015 12:06 PM

එන්නේ නැත්නම් යවල කුදලා ගෙන එන එක නේ ඇත්තේ. රටක නීතිය ඉදිරියේ හැමෝම සමානලු, මැදමුලන කට්ටියට හැරෙන්න...(අ)

:       0       0

මොහාන් Thursday, 17 December 2015 04:31 AM

ලංකා ඉතිහාසයේ වැඩිපුරම කීර්තියට පත් වී ,,,,වැඩිපුරම අපකීර්තියට පත් වුන නායකයා. (බ)

:       0       0

සේන Thursday, 17 December 2015 05:53 AM

රට බේරා ගැනීම සඳහා තීරණ ගත් යුගයේ වීරයා වන මහින්ද මහතාට එරෙහිව කරන කුහක දුෂ්ටකම් දැන්වත් නවත්වන්න. (ම)

:       0       0

තිලක් Thursday, 17 December 2015 06:02 AM

ජීප් එකක් යවලා කුදලාගෙන එන්නයි තියෙන්නේ.නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. (හේ)

:       0       0

සිල්වා Thursday, 17 December 2015 06:02 AM

ඇයි එන්න බැරි.(හේ)

:       0       0

සෙනුරි Thursday, 17 December 2015 06:02 AM

ඇයි ආවේ නැත්තේ කියලා හොයලා බලන්න.(හේ)

:       0       0

නිල්මිණි Thursday, 17 December 2015 06:11 AM

යුගයේ වීරයාට සදාකල් වීරයා වෙලා ඉන්න තිබුණ අවස්ථාවයි ඔහු වටේ හිටි උදවිය ඔහුට නැති කලේ. වටේ හිටි අය බලයෙන් ඔය තරම්ම වල්මත් නොවී හිටියා නම් ඔහුගේ අතපසුවීම් වුණත් ජනතාව ඒ තරම් ගන්නේ ගන්නේ නැහැ. ඔහුට කුහක කම් කලේ ඔහුවටේ හිටි අය මිසක් වෙන අය නොවේ.(ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 December 2015 06:31 AM

නිතිය ක්‍රියාත්මක කරන්න මේ තරම් වෙලා ගන්න එක ගැනනම් එතරම් පැහැදීමක් නැහැ.(ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 December 2015 06:30 AM

අහන්න දෙයක් නැහැ ,කොහේ හරි පන්සලක මල් වට්ටියක් උස්සගෙන ඉන්නවා ඇති.(ම)

:       0       0

සරත් Thursday, 17 December 2015 06:57 AM

වීරකමට මොනවද වුණේ? (ම)

:       0       0

අමර Thursday, 17 December 2015 08:02 AM

යුගයේ වීරයා ඉල්ලන් කාලා. හත්වලාමේ වෙච්චිදේට මක්කොරන්නද? (බ)

:       0       0

නිකොලස් Thursday, 17 December 2015 08:02 AM

රට බේරගත්ත එක ඇත්ත,එත් ඊට පස්සේ කරපු දෙවල් (ම)

:       0       0

ගාමිණී Thursday, 17 December 2015 08:16 AM

පාලකයින්ගේ වැරදි වලට දණ්ඩනීති සංග්‍රහයන් දඬුවන් කිරීම වැරදිද ? (ර)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 17 December 2015 09:01 AM

වටේ හිටිය අය කුහක කම නෙමේ තමන්ගේ බලය පෙන්වන්න ගියා ඕනාවට වඩා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site