IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද -රනිල් එති

මහින්ද රාජපක්ෂ ජනපති වතිකාන සංචාරය අවසන් කැර අද(05) උදේ වරුවේද එංගලන්ත චාරිකාව අවසන් කැර රනිල් වික්‍රමසිංහ මහතා අද සන්ධ්‍යාවේද සිය රටට පැමිණියහ.



අදහස් (0)

මහින්ද -රනිල් එති

තුෂා Sunday, 05 October 2014 01:17 PM

මහින්ද රනිල් (දේශපාලනයෙන්) යති. අන්න නිවුස් එකක් එහෙම කීවා නම් (නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 05 October 2014 03:43 PM

රට සවාරි මේවා දේශපාලකයන්ට උරුම වස්තුන් , රටට සෙතක් හෝ විපතක් වේද යනු නොදනී (නදී)

:       0       0

මධුභාෂිනී Sunday, 05 October 2014 04:50 PM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මගේ රට සාදරයෙන් පිළිගනිමි.ඉතාම අවිවේකී සමයක රාජකීය යුතුකම් ඉටුකරමින් අපේ රටට ලබාදිය යුතු සියලු දේ ලබාදීමට අති මහත් වෙහෙසක් දරන ඔබතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ජයන්ත Monday, 06 October 2014 02:54 AM

ඔය වියදම් කරන්නේ රටේ සල්ලි නේද? (නදී)

:       0       0

නිහාල් Monday, 06 October 2014 03:46 AM

අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

විමුක්ති Monday, 06 October 2014 03:55 AM

හැම දාම ජයවේවා කියාගෙන ඉන්න. අපිට කෙලවිලා ගියත් කියන්නත් කව්රත් නැහැ (නදී)

:       0       0

ගිහාන් Monday, 06 October 2014 05:22 AM

විමුක්ති, ඔහොම හිතන ඔබට කිසිදා විමුක්තියක් ලන් වෙන්නේ නැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site