IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මහින්ද රජය මිලියන 846ක් කාලා‘

ඉකුත්  එක්සත් ජනතා  නිදහස් සන්ධාන රජය පැවැති සමයේ දී රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින්  සිදු කළ නාස්තිකාර වැඩසටහන් ගැන පරීක්ෂණ පවත්වා  විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියයි.

හම්බන්තොට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමට අනුමැතිය ගැනීමට ශාන්ත කීට්ස් හා තේවීස් දූපත්හි පැවැති ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳැවීමකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් දසලක්ෂ 846 ක මුදලක් වැය කිරීම ගැන මුදල් අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.



අදහස් (0)

‘මහින්ද රජය මිලියන 846ක් කාලා‘

බණ්ඩාර Sunday, 01 February 2015 10:11 PM

මේවා ගැන දන්නෝ දනිති. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 02 February 2015 02:18 AM

අප්පච්චියේ! කරලා තිබෙන අපරාධ? ජනතාවගේ බත්පතට බදු ගහලා එකතු කරන සල්ලි කාපු අයට මෙලොවදීම නිසි දඬුවම් ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

අතුල Monday, 02 February 2015 05:12 AM

අපරාදේ මෙවර දිනුවානම් හම්බන්තොට ඔලිම්පික් තියන්න තිබුණා නේද (දිල්)

:       0       0

ධර්මේ Monday, 02 February 2015 05:50 AM

රවී කරුණානායක කියනකෙනා ගැන කවුරුත් කියන්නේ නෑනේ (දිල්)

:       0       0

සොපියා Monday, 02 February 2015 05:59 AM

කිය කිය ඉන්නේ නැතුව පරීක්ෂණ වාර්තාව එලි දක්වන්නකො. (ර)

:       0       0

සොයිසා Monday, 02 February 2015 05:59 AM

කිය කියා ඉන්නේ නැතුව පරීක්ෂණ වාර්තාව එළිදක්වන්නකො (නි)

:       0       0

අසෝක Sunday, 01 February 2015 01:55 PM

ඔන්න මහින්දගේ ඡන්ද 27 ලක්ෂයක් අඩුවුණා. මෙහෙම ගියොත් ලබන සැරේ ඇපත් නැහැ (නදී)

:       0       0

ටියුඩර් Tuesday, 03 February 2015 12:41 AM

මේ ඉතින් අපේම සල්ලිනේ! (නි)

:       0       0

බංඩාර Sunday, 01 February 2015 03:06 PM

අපේ මුදල් ආපසු ගන්න. ඔවුන්ගේ බැංකු ගිනුම් පරීක්ෂා කරගන්න. ඇති මිලියන ගනන් (නදී)

:       0       0

ඩිනෝ Sunday, 01 February 2015 03:11 PM

දුප්පතුන්ගේ රීරි මන්සේ උරා බීපු මේ වසලයන්ට නම් හොඳක් සිද්ද වෙන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site