IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහින්ද රාජපක්ෂ සොව පළ කරයි

ඉන්දියාවේ හිටපු ජනපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම්ගේ වියෝව ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  ඉන්දියා ජනපති ප්‍රනාබ් මුඛර්ජී වෙත සිය ශෝක ප්‍රකාශය යැවීය.

 ‘‘ඉන්දියා උප මහාද්වීපයේ බිහි වූ ඉහළම පෙළේ නායකයකු වන කලාම් ඉන්දියාවේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙළේ මිසයිල මිනිසා නමින් විරුදාවලිය ලැබීය. ඔහු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකි. ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙකි. සරල මිනිසෙකි. දකුණු ආසියාව පිළිබඳ හොඳ දැක්මක් තිබූ ඔහු ඒ කාරියේ දී ශ්‍රී ලංකාවට ද වැදගත් කාර්ය භාරයක් ඇතැයි ඔහු නිතරම කියා සිටියේය. ඉන්දියාවට හා ඉන්දියාවට මහා මෙහෙවරක් කළ ආචාර්ය කලාම් රටක අනාගතය තරුණ පරපුර මත රැඳෙන බව කියා සිටියේ.‘



අදහස් (0)

මහින්ද රාජපක්ෂ සොව පළ කරයි

රනුක Wednesday, 29 July 2015 11:32 PM

ඔබ තුමත් ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙකි. ඔබතුමාට ජයවේවා. (නදී)

:       0       0

රොහණ Thursday, 30 July 2015 02:01 AM

ජනපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා ගෙන්වත් යමක් ඉගෙනගත්තද? ගුණවත් උතුම් මානුසික ගුණ තිබෙන මානවහිතවාදියෙක් ඉන්දියාවට අහිමිවිය.(ම)

:       0       0

කිත්සිරි Wednesday, 29 July 2015 01:57 PM

මටත් ගොඩක් දුකයි (නි)

:       0       0

මනෝජ් විජේරත්න Thursday, 30 July 2015 03:48 AM

සොව පල කරන ගමන් ඔහුගෙන් යමක් ජීවිතයට එකතු කරගත්තොත් නරකද පර්සි මහත්තයෝ? (නදී)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 04:19 AM

දැනුමේ කේන්ද්‍රයක් බවට මෙරට පත් කිරීමේ අදහස එතුමා කී දෙයක්-නමුත් අප ප්‍රයෝගික නොවීම දුකක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site