ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කළ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය ගෝල 2-1 ක් ලෙසින් පරාජය කළ මාලදිවයින් කණ්ඩායම විසින් ශූරතාව දිනාගන්නා ලදි. මෙම තරගාවලියේ අවසන් මහ තරගය අද (9 වැනිදා) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී මාලදිවයින කණ්ඩායම වෙනුවෙන් 57 වෙනි විනාඩියේ වහීඩ් රිල්වාන් විසින් ප්‍රථම ගෝලයත්, 59 වැනි විනාඩියේදී අබ්දුල්ලා අසදුල්ලා විසින් දෙවන ගෝලය වාර්තා කරන ලදි.
මාලදිවයිනට එරෙහිව පාකිස්ථානයට දුන් දඩුවම් පහරකින් ඇදී ගිය පන්දුව මාලදිවයින කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී ගෝලය තුළට යාමෙන් එම ගෝලය පාකිස්ථානයට හිමිවිය.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලාන මාලදිවයිනට
අචිනි Monday, 10 December 2012 10:00 AM
කමක් නැහැ. උත්සාහය වටිනවා (දී)
චන්ද්‍රසිරි Monday, 10 December 2012 12:27 AM
උත්සාහය අගේ කරමි (දී)
ප්‍රසන්න Monday, 10 December 2012 05:09 PM
අසල්වැසි පුංචි රටට අපේ සුභාශිංශන! (නි)
පෙරේරා Monday, 10 December 2012 05:41 AM
හොදයි. (නි)